Wordpress login

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,233
    4,029
    113
    මම සෑහෙන්න කල් ඉදන් වෙබ් හදනවා ආතල් එකට .පොඩි සීන් කෝන් එකක් ආවා මට ,මට අයිති wordpress සයිට් එකක් තියෙනවා ,ඒකට ලොගින් එකට දාල තියෙන්නෙ මගෙ primary email එක ,මම තව wordpress සයිට් එකක් හැදුවොත් ඒක හදන්න වෙන්නෙ වෙන email එකකින්ද ,නැත්තම් මට කලින් යූස් අරපු email එක දෙන්න පුලුවන්ද ,නැත්තං අලුත් email එකක් හදන්න වෙයිද .
    එක්ස්පීරියන්ස් තියන එකෙක් කියපංකො 🙏🙏
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඩේටා බේස් එක වෙනයිනෙ බං.. පුලුවන්. කිසි අවුලක් නෑ. උඹ කියන්නෙ wordpress.com සයිට්ස් නෙමෙයිනේ නේද ? සෙල්ෆ් හොස්ටඩ් ඒව ගැනනේ ?
     
    • Love
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,233
    4,029
    113
    ඩේටා බේස් එක වෙනයිනෙ බං.. පුලුවන්. කිසි අවුලක් නෑ. උඹ කියන්නෙ wordpress.com සයිට්ස් නෙමෙයිනේ නේද ? සෙල්ෆ් හොස්ටඩ් ඒව ගැනනේ ?
    ,.අඩෝ තෑන්ක්ස් බං,සෙල්ෆ් හොස්ටඩ් 😎
    WordPress data save wenne database eke. A hinda one tharamak puluwan
    තෑන්ක්ස් බං රිප්ලයි එකට🙏 ,දැන් මීටර් වුනා සීන් එක.
    තෑන්ක්ස් බම්ප් එකට ❤
    one tharamak puluwan
    එල බං