wordpress site එකක www. ඇඩ් කරන්නෙ?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    8,383
    13,785
    113
    Colombo
    දැනට wordpress site එක install කරල තියෙන්නෙ www නැතුව. (https://example.com) install කරද්දිම dropdown එකෙන් choose කරන්න පුලුවන්නෙ කොහොමද කියල. මම choose කරේ https://example.com එක.
    visitor කෙනෙක් www.example.com ගැහුවම site එක load වෙන්නෙ නෑ. www නැතුව ගැහුවම විතරයි load වෙන්නෙ.
    මට ඕනෙ visitor කෙනෙක් www.example.com ගැහුවම site එක load වෙන්න. ඒ කියන්නෙ www.example.com ගැහුවමත් load වෙන්න ඕනෙ. www නැතුව ගැහුවමත් load වෙන්න ඕනෙ.

    කොහොමද මේක කරන්නෙ?
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,419
    2,869
    113
    Sri Lanka
    Go to the domain’s DNS Zone on your registrar or provider’s panel and search for a www CNAME record pointing to your root domain

    1677127257078.png
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    2,647
    3,339
    113
    දැනට wordpress site එක install කරල තියෙන්නෙ www නැතුව. (https://example.com) install කරද්දිම dropdown එකෙන් choose කරන්න පුලුවන්නෙ කොහොමද කියල. මම choose කරේ https://example.com එක.
    visitor කෙනෙක් www.example.com ගැහුවම site එක load වෙන්නෙ නෑ. www නැතුව ගැහුවම විතරයි load වෙන්නෙ.
    මට ඕනෙ visitor කෙනෙක් www.example.com ගැහුවම site එක load වෙන්න. ඒ කියන්නෙ www.example.com ගැහුවමත් load වෙන්න ඕනෙ. www නැතුව ගැහුවමත් load වෙන්න ඕනෙ.

    කොහොමද මේක කරන්නෙ?
    301 Redirect එකක් ගහලා දාපං htaccess එකේ. නැත්තං CNAME රෙකෝඩ් එකක් ගහලා දාපං DNS වලින්

    my dumbass client


    normally dekama gahuwama load wenna epai. neda?
    ------ Post added on Feb 23, 2023 at 10:03 AM
    CNAME record එකක් ගහල තිබ්බෙ නැත්තං වෙන්නෙ නෑ
    ------ Post added on Feb 23, 2023 at 10:29 AM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,383
    13,785
    113
    Colombo
    301 Redirect එකක් ගහලා දාපං htaccess එකේ. නැත්තං CNAME රෙකෝඩ් එකක් ගහලා දාපං DNS වලින්


    CNAME record එකක් ගහල තිබ්බෙ නැත්තං වෙන්නෙ නෑ
    ------ Post added on Feb 23, 2023 at 10:29 AM
    cname ekak thiynwane already. 1st ektama thiynne ekane?

    Capture.JPG
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    2,647
    3,339
    113
    cname ekak thiynwane already. 1st ektama thiynne ekane?

    View attachment 198125

    ping එකක් ගහල බලපං නේක්ඩ් ඩොමේන් එකටයි .. ඩබ් ඩබ් ඩබ් වේරියන්ට් එකටයි පොයින්ට් වෙන්නෙ එකම අයි පී එකටද කියල.. පහුගිය සතියෙ අපේ ක්ලයන්ට් කෙනෙක්ගෙ අයි ටී බුවෙක් බුලක් කෙලලා තිබ්බා ඩබ් ඩබ් ඩබ් වේරියන්ට් එක වෙන අයි පී එකකට පොයින්ට් කරලා දාල.. ඒ වගේ සීන් එකක්ද කියලත් බලපං
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,383
    13,785
    113
    Colombo
    ping එකක් ගහල බලපං නේක්ඩ් ඩොමේන් එකටයි .. ඩබ් ඩබ් ඩබ් වේරියන්ට් එකටයි පොයින්ට් වෙන්නෙ එකම අයි පී එකටද කියල.. පහුගිය සතියෙ අපේ ක්ලයන්ට් කෙනෙක්ගෙ අයි ටී බුවෙක් බුලක් කෙලලා තිබ්බා ඩබ් ඩබ් ඩබ් වේරියන්ට් එක වෙන අයි පී එකකට පොයින්ට් කරලා දාල.. ඒ වගේ සීන් එකක්ද කියලත් බලපං
    www ekta ping krnna ba.

    1677129296120.png