Wordpress Themes ටිකක් මෙන්න ඔයාලට

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    Ado mata

    Kapee – Fashion Store WooCommerce Theme

    Meka hoyala diyan, dala thiyna eka wada na 😕

    Nadda mokekwth? 😬
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    Man Ewanm Machan

    Dan uba site hadala dunna un kemathida mewage weda walata?
    ඔව් , ඒවා මම හදපු ඒවා නමේ නේ buy කරන ඒවා නේ එක නිසා අවුලක් නැහැ
    ------ Post added on Jun 27, 2023 at 1:22 PM

    JNews ganna puluwanda mchn
    තිබුණා එක බලලා කියන්නම් හවස
    ------ Post added on Jun 27, 2023 at 1:23 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබල හදල දෙන සයිට්වල backdoor එකක් නෑ කියල ගැරන්ට් කරන්නෙ කොහොමද? උබල හදල දෙන අපේ සයිට් එක අපො ගේමක් ගහගෙන ඇවිල්ල හොදට සේල් වෙන ගාඅනය ආවට පස්සෙ හදපු උන් hack කරොත් ඔක්කොම ඉවරනෙ? @Nadun26
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උබල හදල දෙන සයිට්වල backdoor එකක් නෑ කියල ගැරන්ට් කරන්නෙ කොහොමද? උබල හදල දෙන අපේ සයිට් එක අපො ගේමක් ගහගෙන ඇවිල්ල හොදට සේල් වෙන ගාඅනය ආවට පස්සෙ හදපු උන් hack කරොත් ඔක්කොම ඉවරනෙ? @Nadun26
    මමනම් එහෙම කරන්නේ නැහැ මම දැනට සයිට් 140+ වඩා කරලා තියෙනවා. හදපු ඒවාගේ එහෙම වෙලා නැහැ අඩුම වයිරස් එකක්වත් ඇවිත් නැහැ බයනම් ඉතින් ඔයාම හදා ගන්න එක තමයි කරන්න තියෙන්නේ.

    මමනම් Customer ට තමා Domain එක ගන්න කියන්නේ , එයාට සයිට් එක හදලා Backup එකක් දෙනවා මුලින්ම , ඊට පස්සේ Cpanel Username/Password , සයිට් එකේ Username/Password දීලා සයිට් එකේ දේවල් කරගන්න හැටි කියලා දෙනවා. ගොඩක් තැන් වලින් මේ ටිකවත් දෙන්නේ නැහැ කියලා කියන්නේ......

    @Anonymous_ @gayandamith මෙන්න.​

    මෙතනින් ගත්ත එකක්.

    https://plugintheme.net/shop/kapee-fashion-store-woocommerce-theme/

    Kapee Version 1.6.2
    Download Link - https://drive.google.com/drive/folders/1UaOhpEOMsybG00yAxz7h5-PCQkX8Q3-Z?usp=drive_link
    https://www.virustotal.com/gui/file/55e10c2c9cc33a2539070578ec9d7d026666fb3a988e606dfdd6db5339138a61

    Jnews Version 11.0.8
    Download Link - https://drive.google.com/drive/folders/1vxvslYTaRuHTB7LIxPMCtzvFZPFrUnLj?usp=drive_link
    https://www.virustotal.com/gui/file/0da91e742919026d24511952215314eab61a1776e6eaf4f1f501b9e854911aa7
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    wp.org wlt daanna puluwand?

    Restaurant wlt hoda themes tikk dannko campus eke assignment ekt
    ------ Post added on Jun 27, 2023 at 9:12 PM
     
    • Like
    Reactions: Nadun26