ඔන්න පොඩි වැදගත් ප්‍රශ්නයක් අහන්න හදන්නෙ. දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දියන්.
මම දැනට වැඩ කරන්න A/C Technician කෙනෙක් විදිහට. අවුරුදු 15 Experience තියනව Field එකේ. ඊට අමතරව Electrical කෝස් එකකුත් කරල ඒ පැත්තෙනුත් Experience තියනව.
තව බර වාහන ලයිසන් තියනව. තව Prime Mover Operator 3 years experience තියනව.
මෙහෙ දැනට අවුලක් නෑ වැඩ තියනව. ඒත් පොඩි වෙනසකටත් එක්ක රට යන්න කියල බැලුවෙ. Middle East යන්න පුලුවන් ගේමක් නැතුව.
ඒත් මට ආසාවක් තියෙන්නෙ Australia, New Zealand වගේ රටකට යන්න. ඔය රටක හරි වෙන රටක හරි ඉන්නෙ කෙනෙක් පොඩි උපදෙසක් දියන්කො ජොබ් එකක් හොයාගන්න විදිහක් ගැන මගෙ field එකේ.. IELTS කරන්න ඕනෙද? කඩ්ඩ සාමන්‍යෙන් පුලුවන්.