Work from home වැඩ කරන අය මගේ Survey එකට sup එකක් දෙන්න

dj_risi

Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    මගෙ Survey එක , 2 min ඔනි . පුලුවන් ටික දාල submit කරල suport එකක් දෙන්න ළමයි. please

    https://docs.google.com/forms/d/e/1...JC1u_sNFNt-D7uddCLYdPSAQ/viewform?usp=sf_link

    Untitled.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    දවල් ටෙලිකොම් එකේ උන් දෙන්නෙක් ඇවිල්ලා නැග්ග කනුවට ලඟ ගෙදරකට අලුතෙන් ෆයිබර් ලයින් එක දෙන්න. උදේ ඉඳන් හොඳට තිබ්බ ෆයිබර් ලයින් එක නෑ දැන්. කට්ටියක් එවන්නම් කියල උන් දෙන්නා ගියා ගියාමයි මොකෙක්වත් නෑ. කම්ප්ලේන් කලාම උන් කම්ප්ලේන් එක දාගත්ත විතරයි. මොකෙක්වත් නෑ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074

    mchn service barred karapu welawakath oyata fiber internet access karanna puluwan wela thiyenwada?

    ekiwwe salli gewala nathiwa phone line kapala but internet line barely function with very limited speed wage,

    Fiber only situation ekak.
     
    • Wow
    Reactions: Heshan Daminda

    මතක නෑ බන් ලඟදි එහෙම වුන එකක්. හැබැයි කොහොමත් මුලින්ම ටෙලිෆෝන් ලයින් එක කපලා පස්සෙ පියෝ ටීවී කපලා අන්තිමට නේද ඉන්ටනෙට් කපන්නෙ? 🤔
     
    • Like
    Reactions: dj_risi and itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    මතක නෑ බන් ලඟදි එහෙම වුන එකක්. හැබැයි කොහොමත් මුලින්ම ටෙලිෆෝන් ලයින් එක කපලා පස්සෙ පියෝ ටීවී කපලා අන්තිමට නේද ඉන්ටනෙට් කපන්නෙ? 🤔

    mage thiyenne phone line + internet

    dan phone line kapla habayi internet line thama function habayi 1MBps wage speed ekak enne,.
    ithuru data cap ekath use ekata anuwa tika tika kapenwa.
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    lankawe wada karana aya witharada fill karanna ona ?
    ehema aulak ne

    දවල් ටෙලිකොම් එකේ උන් දෙන්නෙක් ඇවිල්ලා නැග්ග කනුවට ලඟ ගෙදරකට අලුතෙන් ෆයිබර් ලයින් එක දෙන්න. උදේ ඉඳන් හොඳට තිබ්බ ෆයිබර් ලයින් එක නෑ දැන්. කට්ටියක් එවන්නම් කියල උන් දෙන්නා ගියා ගියාමයි මොකෙක්වත් නෑ. කම්ප්ලේන් කලාම උන් කම්ප්ලේන් එක දාගත්ත විතරයි. මොකෙක්වත් නෑ.
    තාම නැද්ද බම්
    ------ Post added on Nov 24, 2023 at 9:16 AM

    දාපු එළකිරි සෙට් එකට Many Thanks - තව පුලුවන් කට්ටිය දාමු. data ගැන හිතන්න එපා. fill karanna
    ------ Post added on Nov 24, 2023 at 9:25 AM
     
    ථාම නෑ