working වීසා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වර්කින් විසා එකක් ගන්නවනම් ලෙජිමට්ලි උබට ජොබ් හොයන්න දෙයක් නැනේ කොල්ලො.. උබට කන්ට්‍රැක් බේසික් කවුරුහරි ජොබ් එකක් ඔෆර් කරන හින්දනේ, අදාල ගවර්න්මන්ට් එක උබට වර්කින් පර්මිට් එකක් යටතේ වීසා දෙන්නේ..
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

mu hadanne visa aran gihin job hoyannada koheda man hithanne.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
හොර හැත්ත ලගට ගිහින්, කවුරුහරි අනාත ඔවර් 6000 යුරො වගේ තියන එකෙක් අල්ලලා පෙපර්ස් හදලා වර්කින් වීසා එකක් ගත්තොත් ඇරෙන්න. වර්කින් විසා කියන්නේ ජොබ් එක නිසා ලැබෙන විසා මිසක වීසා නිසා ලැබෙන ජොබ් නෙමෙයි..
 
mu hadanne visa aran gihin job hoyannada koheda man hithanne.

නෑ යකෝ මට ඕන ඉස්සෙල්ල පිට රට ජොබ් එකක් හොයා ගන්න , ඊට පස්සෙ බැරිය වීස ගන්නමොන මගුල කරන්නත් ක්‍රමයක් තියෙනවනෙ මම අහන්නෙ ඒක
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
mu hadanne visa aran gihin job hoyannada koheda man hithanne.
ඔය ඉතාලී සීන්නේ බන්.. කවුරුහරි අනාත නාකි ඉතාලිකාරයෙක්ගේ ගෙහර වැඩට යනවා.. ඌට බබාපාට් එක දාලා උගේ පේ ස්ලිප් ටික අරගෙන ඌගෙන් අත්සන අරගන්නවා අඩලා දොඩලා.. ඌත් හිත උනුවෙලා අයියො අසරන ශ්‍රී ලන්කන්ස්ලා කියලා ගහනවා අත්සන උගේ යටතේ වැඩ කරන්න අහවල් අයව ලන්කාවෙන් ගෙනනවා ගන්නවා කියලා. අර පෙපර් හදපු බුවා ලන්කාවට ඇවිත් ඔක ලක්ශ 18-20 විකුනනවා ලන්කාවේ එකෙකුට.. ඌ ඉතින් වර්ක් විසා එකට ඉතාලි ගිහින් ගහක් ගලක් යට, පල්ලියක මුඩුක්කුව අනාත වෙලා ජොබ් හොයනවා. අත්සන ගහපු ඉතාලි බුවා දන්නෙත් නැ ඌ එකෙක්ව ස්පොන්සර් කරලා ඌ ඇවිත් කියලා..
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඔය ඉතාලී සීන්නේ බන්.. කවුරුහරි අනාත නාකි ඉතාලිකාරයෙක්ගේ ගෙහර වැඩට යනවා.. ඌට බබාපාට් එක දාලා උගේ පේ ස්ලිප් ටික අරගෙන ඌගෙන් අත්සන අරගන්නවා අඩලා දොඩලා.. ඌත් හිත උනුවෙලා අයියො අසරන ශ්‍රී ලන්කන්ස්ලා කියලා ගහනවා අත්සන උගේ යටතේ වැඩ කරන්න අහවල් අයව ලන්කාවෙන් ගෙනනවා ගන්නවා කියලා. අර පෙපර් හදපු බුවා ලන්කාවට ඇවිත් ඔක ලක්ශ 18-20 විකුනනවා ලන්කාවේ එකෙකුට.. ඌ ඉතින් වර්ක් විසා එකට ඉතාලි ගිහින් ගහක් ගලක් යට, පල්ලියක මුඩුක්කුව අනාත වෙලා ජොබ් හොයනවා. අත්සන ගහපු ඉතාලි බුවා දන්නෙත් නැ ඌ එකෙක්ව ස්පොන්සර් කරලා ඌ ඇවිත් කියලා..

lol. italy wala job nalu wadiya.:yes: mage yaluwek kiwwe. uu inne italy. uu karanneth hena podi jobak. hambenneth podi ganak(~750 euro or something) :dull:gedara kattiya ekka inna hinda wadiya awlak na.
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මාතර ළමයා;19965005 said:
නෑ යකෝ මට ඕන ඉස්සෙල්ල පිට රට ජොබ් එකක් හොයා ගන්න , ඊට පස්සෙ බැරිය වීස ගන්නමොන මගුල කරන්නත් ක්‍රමයක් තියෙනවනෙ මම අහන්නෙ ඒක

ehema danna epe yako therenna. un bn hugak durata ube experience , professional qualifications, educational qualifications, language wage ewwa thamai balanne. unge rate language eka katha karanna puluwannam godak watinawa. owwa math godak hoyala baluwa.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මාතර ළමයා;19965005 said:
නෑ යකෝ මට ඕන ඉස්සෙල්ල පිට රට ජොබ් එකක් හොයා ගන්න , ඊට පස්සෙ බැරිය වීස ගන්නමොන මගුල කරන්නත් ක්‍රමයක් තියෙනවනෙ මම අහන්නෙ ඒක
එහෙම ජොබ් හොයන්න නම් බැ කොල්ලො ලෙසියෙන්.. උබේ ටැලන්ට් එක යුරොප් වල කාටවත්ම නත්තම් ඔන්න පුලුවන්.. මොකද යුරොප්වලින් පිට විසා දෙන්නේ, යුරොප් වල ඒ ජොබ් එක කරන්න කෙනෙක් නැතිනම් විතරයි. ඒක තමා ඊ යු රෙගියුලේශන්.. මෙම්බර් කන්ට්‍රි එකක අදාල වැඩේට කවුරුත්ම නැත්තම් විතරයි ඒශියා හො ඇමෙරිකා බලන්න පුලුවන්.. ඒ නිසා උබ එහෙම ට්‍රයි කරනවනම්, ඔස්ට්‍රිලියා නිව් සීලන්ඩ් වගේ බලහන්. යුරොප් තෙරුමක් නැ එහෙම.
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
එහෙම ජොබ් හොයන්න නම් බැ කොල්ලො ලෙසියෙන්.. උබේ ටැලන්ට් එක යුරොප් වල කාටවත්ම නත්තම් ඔන්න පුලුවන්.. මොකද යුරොප්වලින් පිට විසා දෙන්නේ, යුරොප් වල ඒ ජොබ් එක කරන්න කෙනෙක් නැතිනම් විතරයි. ඒක තමා ඊ යු රෙගියුලේශන්.. මෙම්බර් කන්ට්‍රි එකක අදාල වැඩේට කවුරුත්ම නැත්තම් විතරයි ඒශියා හො ඇමෙරිකා බලන්න පුලුවන්.. ඒ නිසා උබ එහෙම ට්‍රයි කරනවනම්, ඔස්ට්‍රිලියා නිව් සීලන්ඩ් වගේ බලහන්. යුරොප් තෙරුමක් නැ එහෙම.

naththan ithin higher education walata gihin kara ganna deyak thamai. man nam ehema karanna kiyala baluwe :rofl:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
naththan ithin higher education walata gihin kara ganna deyak thamai. man nam ehema karanna kiyala baluwe :rofl:
එහෙම නම් අවුලක් නැ.. ගොඩක් සල්ලි නැත්තම්, ඩිග්‍රී අනන් මනන් නැත්ත. ලැට්වියා ලිතුවේනියා වගේ යුනිවර්සිටි ට්‍රයි කලානම් හරි ඉන්ග්ලිශ් කොස් වලට. එවට වැඩි සල්ලිත් ඔනා නැ, ඩිග්‍රී ඔනත් නැ.. අවුරුදු 2කට විතර ගහගත්තැකි ස්ටුඩන්ට් විසා..
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
එහෙම නම් අවුලක් නැ.. ගොඩක් සල්ලි නැත්තම්, ඩිග්‍රී අනන් මනන් නැත්ත. ලැට්වියා ලිතුවේනියා වගේ යුනිවර්සිටි ට්‍රයි කලානම් හරි ඉන්ග්ලිශ් කොස් වලට. එවට වැඩි සල්ලිත් ඔනා නැ, ඩිග්‍රී ඔනත් නැ.. අවුරුදු 2කට විතර ගහගත්තැකි ස්ටුඩන්ට් විසා..

man masters karanna bn yanna inne. man baluwe germany, austria wage. courses free. language requirement eka english. german poddak one. b2 exam eka wage shape.
 
Feb 26, 2009
849
62
0
මෙතන
ඔය ඉතාලී සීන්නේ බන්.. කවුරුහරි අනාත නාකි ඉතාලිකාරයෙක්ගේ ගෙහර වැඩට යනවා.. ඌට බබාපාට් එක දාලා උගේ පේ ස්ලිප් ටික අරගෙන ඌගෙන් අත්සන අරගන්නවා අඩලා දොඩලා.. ඌත් හිත උනුවෙලා අයියො අසරන ශ්‍රී ලන්කන්ස්ලා කියලා ගහනවා අත්සන උගේ යටතේ වැඩ කරන්න අහවල් අයව ලන්කාවෙන් ගෙනනවා ගන්නවා කියලා. අර පෙපර් හදපු බුවා ලන්කාවට ඇවිත් ඔක ලක්ශ 18-20 විකුනනවා ලන්කාවේ එකෙකුට.. ඌ ඉතින් වර්ක් විසා එකට ඉතාලි ගිහින් ගහක් ගලක් යට, පල්ලියක මුඩුක්කුව අනාත වෙලා ජොබ් හොයනවා. අත්සන ගහපු ඉතාලි බුවා දන්නෙත් නැ ඌ එකෙක්ව ස්පොන්සර් කරලා ඌ ඇවිත් කියලා..

Kawahari ehema gennuwoth sponsor karapu kena lankawen apu kena ekka policeyta yanna one ehema nethi unath lankawen apu kenata visa hambenne ne. Magariyoth policeyen ithuruhariya balagannawa atharaman kala kiyala. Ita passe ithalikarayata baduma thama. Uba oya kiyana tharan sponsor karala kenek gena eka lesi ne. Den kohomath ehema karanna beida koheda
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Kawahari ehema gennuwoth sponsor karapu kena lankawen apu kena ekka policeyta yanna one ehema nethi unath lankawen apu kenata visa hambenne ne. Magariyoth policeyen ithuruhariya balagannawa atharaman kala kiyala. Ita passe ithalikarayata baduma thama. Uba oya kiyana tharan sponsor karala kenek gena eka lesi ne. Den kohomath ehema karanna beida koheda
ඔය නීතිය ලගදි නේද ආවේ ඇගිලි සලකුනු අරගෙන පොලිසියේ රෙජිස්ටර් වෙන්න. අනික ඔය ගොඩක් ඔහොම කරන උන් ස්පොන්සර් කරන එකා ලග වැඩ නැ බන්.. ඌ වෙනම කන්ට්‍රැක් ගහගෙන වෙන කොහේ හරි වැඩ. ඊට පස්සෙ කොලේ රිනීව් කරන්නෙ අලුත් එක්කෙනා ලග. එතකොට අර පරන ස්පොන්සර් කරපු එකා අදාල නැ. අනික ඉතාලි උන් කියලත් සල්ලි තියන උන් නෙමෙයි. ඔක බිස්නස් එකක් හැටියට කරන ඉතාලි ගිය ලන්කාවේ උන් ඉන්නවා. ස්පොනසර් දාන්න ඉතාලි වෙන්නම ඔනා නැ. සැලරි එක තියනවනම් ලන්කාවේ එහෙකුටත් දැම්මැකි.
 
Ne eka kalin idanma thibba. Oya business kathawa mn kiyanna gihin nikan hitiye. Un thama minissu anatha karanne. Den kohomath sponsor karala gennna beida koheda family witharai puluwan.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Ne eka kalin idanma thibba. Oya business kathawa mn kiyanna gihin nikan hitiye. Un thama minissu anatha karanne. Den kohomath sponsor karala gennna beida koheda family witharai puluwan.
ඔව්. දැන් එහෙම ගේන්න බැ, ගවර්න්මන්ට් කොට එකෙන් එලියේ.. ඔක්කොම ඊ යූ කන්ට්‍රීස් වල එහෙම තමා. එක්කො ෆැමිලියාර් නැත්තම් ස්ටුඩන්ට්.
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය ඉතාලී සීන්නේ බන්.. කවුරුහරි අනාත නාකි ඉතාලිකාරයෙක්ගේ ගෙහර වැඩට යනවා.. ඌට බබාපාට් එක දාලා උගේ පේ ස්ලිප් ටික අරගෙන ඌගෙන් අත්සන අරගන්නවා අඩලා දොඩලා.. ඌත් හිත උනුවෙලා අයියො අසරන ශ්‍රී ලන්කන්ස්ලා කියලා ගහනවා අත්සන උගේ යටතේ වැඩ කරන්න අහවල් අයව ලන්කාවෙන් ගෙනනවා ගන්නවා කියලා. අර පෙපර් හදපු බුවා ලන්කාවට ඇවිත් ඔක ලක්ශ 18-20 විකුනනවා ලන්කාවේ එකෙකුට.. ඌ ඉතින් වර්ක් විසා එකට ඉතාලි ගිහින් ගහක් ගලක් යට, පල්ලියක මුඩුක්කුව අනාත වෙලා ජොබ් හොයනවා. අත්සන ගහපු ඉතාලි බුවා දන්නෙත් නැ ඌ එකෙක්ව ස්පොන්සර් කරලා ඌ ඇවිත් කියලා..

    meke Inna Ara Sandeepa Arosha Pons ohoma thama gihin thiyennea ithaliyata

    :lol::lol: