workout schedule එකක් හදල දෙන්නම්..!
ඔන්න ගොඩක් දෙනෙක් මගෙන් message කරල අහන දෙයක් තමයි workout schedule එකක් දෙන්න පුළුවන්ද කියන එක. ඉතින් මම තීරනය කලා workout schedule එකක් හදාගන්න ඔයාලට private help කරන්න. හැබැයි මම ඒක පොඩිම පොඩි ගාණක් අයකරනවා(Rs. 500/- 8 weeks workout shedule). මොකද දැනට කීප දෙනෙකුට එහෙම නිකන් උදව්ව කරා ඒත් එයාල ඒකෙන් හරියට ප්‍රයොජන ගත්තෙ නෑ .අවශ්‍යම අය විතරක් ඒක නිසා මට message එකක් මගේ Email ලිපිනයට([email protected]) එවන්න එවන්න මම මේ ගැන තොරතුරු ටික ඔයාලට කියන්නම්.
මෙන්න මගේ FITGEEK FACEBOOK PAGE එක : https://www.facebook.com/fitgeeksl
ජයවේවා !!!

Last edited: