workout schedule එකක් හදල දෙන්නම්..!

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
workout schedule එකක් හදල දෙන්නම්..!

ඔන්න ගොඩක් දෙනෙක් මගෙන් message කරල අහන දෙයක් තමයි workout schedule එකක් දෙන්න පුළුවන්ද කියන එක. ඉතින් මම තීරනය කලා workout schedule එකක් හදාගන්න ඔයාලට private help කරන්න. හැබැයි මම ඒක පොඩිම පොඩි ගාණක් අයකරනවා(Rs. 500/- 8 weeks workout shedule). මොකද දැනට කීප දෙනෙකුට එහෙම නිකන් උදව්ව කරා ඒත් එයාල ඒකෙන් හරියට ප්‍රයොජන ගත්තෙ නෑ .අවශ්‍යම අය විතරක් ඒක නිසා මට message එකක් මගේ Email ලිපිනයට([email protected]) එවන්න​ එවන්න මම මේ ගැන තොරතුරු ටික ඔයාලට කියන්නම්.

මෙන්න මගේ FITGEEK FACEBOOK PAGE එක : ​https://www.facebook.com/fitgeeksl

ජයවේවා !!!


Black-White-300x231.jpg
 
Last edited:

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වර්ක් අවුට් ප්ලෑන් එකක් දෙන්න කලින් උස, බර, වයස, සෞඛ්‍ය තත්ත්වය එහෙම ඕන නේද?
    ඕන කරන්නේ කට් වෙන්නද? බල්ක් වෙන්නද කියලා දැනගන්න ඕන නේද?
    ඔයා ඩයට් ප්ලෑන් එකකුත් දෙනවද?
    කීයක් ගන්නවද වැඩේට
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mcn thawa details danna if you aregood at anything dont do it for free kiynwa nh!!!! Oyage charges nuth danna ethakota eganta set nam wtrak balai nh
     

    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    වර්ක් අවුට් ප්ලෑන් එකක් දෙන්න කලින් උස, බර, වයස, සෞඛ්‍ය තත්ත්වය එහෙම ඕන නේද?
    ඕන කරන්නේ කට් වෙන්නද? බල්ක් වෙන්නද කියලා දැනගන්න ඕන නේද?
    ඔයා ඩයට් ප්ලෑන් එකකුත් දෙනවද?
    කීයක් ගන්නවද වැඩේට

    Rs. 500/- 8 weeks workout schedule