hacker newei ne just agent ne ? 
kollek wage kelleklu ne
mekata ridila mawath hack karawida danne na![]()



Tikak wenas tread ekak
Maru machn
+5![]()
bump![]()
මට අපේ K_Zone ව මතක් උනා.
ඒ කෙල්ලෙක්ද බන්










![]()
අඩෝ ලග හිටියා නම් මම උබව ඉඹ්නවා බං මේවගේ කෙල්ලක් දැක්කම මාව මතක් වෙනවා කිව්ව එකට. . .
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගොඩක් ඉස්සර මෙයාගැන විස්තර ගොඩක් නෙට් එකෙ ගියා මතයයි.
![]()
සචියව හැක් කලේ කෙල්ලෙක් තමයි බං, ඒකනෙ සචියා සරම පිටින් නලලිදකට පැනලා සියදිවිනසාගත්තෙ. සචියගෙ eX කියල තමයි රට්ටු නම් කියන්නෙ. .
මට කෙල්ල හින්ද නෙමේ උඹව මතක් උනේ. එකී කරලා තියෙන වැඩ හින්දා. උඹත් ඔය වගේ උගන්නන සීන් කරනවනේ 



මෙතන ඉන්න සමහර අය Hackers ලා නෙවෙයි Script Kiddos ලා. ඒ කියන්නේ වෙන කවුරු හරි Develop කරපු Software එකක් සල්ලි දීලා අරගෙන ඒක use කරලා hack කරන අයයි. එහෙම අයට කියන්නේ Script Kiddos ලා කියලයි. උදාහරණයකට Kristina Svechinskaya use කරල තියෙන්නේ Zeus trojan horse එකක්. ඒක හරහා තමයි මේකි සල්ලි කොල්ල කාලා තියෙන්නේ. Script Kiddos ලා තමයි ගොඩක් Hackers ලා කියලා Internet එකේ ප්රසිද්ධ වෙන්නේ hacking software හදන එවුන්ව ලේසියෙන් අල්ලන්න බෑ ඒ වගේම උන් hack කරලා සල්ලි හොයන එවුන් නෙවෙයි වැඩියේ මොකද උන්ට software develop කරලා සල්ලි හොයන්න පුලුවන් Legal විදියට.
