World Cup එකට ලංකාව වෙනුවෙන් හදපු වීඩියෝ එකක්

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    World Cup එකට ලංකාව වෙනුවෙන් හදපු වීඩියෝ එකක්

    4000ක් පින්තූර අතින් ඇඳලා,
    දවස් 40කට වැඩිය මහන්සි වෙලා හඳපු එකක්! :love:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    අන්තිම තත්පරේටම බැලුවා. පට්ට මචන්. තව හදපන්. කුනු වීඩියෝ, හෙලු වීඩියෝ නැතිව මේවගේ දේවල් හදපන් මචන්. ජය:love::love::love::love:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    හොද උත්සාහයක් සහ විශිෂ්ඨ දක්ශතාවක්. හැබැයි ඒක ඔයිට වඩා හොද දේකට යෙදෙව්ව නම් හොදයි. උදාහරණයක් විදියට රණවිරුවන්ට උපහාරයක් වෙන නිර්මානයක් කරානම් වටිනවා . මේ රට ගැන කිසි හැගීමක් නැති social media වලටයි, බීමත්කමටයි, night clubs වලටයි කැපවෙන අපත ක්‍රිකට් වසලයො ගැන මහන්සි වෙන්නෙ නැතිව.
     
    • Like
    Reactions: creed1

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    හොද උත්සාහයක් සහ විශිෂ්ඨ දක්ශතාවක්. හැබැයි ඒක ඔයිට වඩා හොද දේකට යෙදෙව්ව නම් හොදයි. උදාහරණයක් විදියට රණවිරුවන්ට උපහාරයක් වෙන නිර්මානයක් කරානම් වටිනවා . මේ රට ගැන කිසි හැගීමක් නැති social media වලටයි, බීමත්කමටයි, night clubs වලටයි කැපවෙන අපත ක්‍රිකට් වසලයො ගැන මහන්සි වෙන්නෙ නැතිව.

    :yes: :yes: :yes: REP+++++