World Cup එකට ලංකාව වෙනුවෙන් හදපු වීඩියෝ එකක්
4000ක් පින්තූර අතින් ඇඳලා,
දවස් 40කට වැඩිය මහන්සි වෙලා හඳපු එකක්!
4000ක් පින්තූර අතින් ඇඳලා,
දවස් 40කට වැඩිය මහන්සි වෙලා හඳපු එකක්!






හොද උත්සාහයක් සහ විශිෂ්ඨ දක්ශතාවක්. හැබැයි ඒක ඔයිට වඩා හොද දේකට යෙදෙව්ව නම් හොදයි. උදාහරණයක් විදියට රණවිරුවන්ට උපහාරයක් වෙන නිර්මානයක් කරානම් වටිනවා . මේ රට ගැන කිසි හැගීමක් නැති social media වලටයි, බීමත්කමටයි, night clubs වලටයි කැපවෙන අපත ක්‍රිකට් වසලයො ගැන මහන්සි වෙන්නෙ නැතිව.
REP+++++