Good to know!
Good post!![]()
thankss a lot bro


Sira eda Semi eka kawe Sanga Stump eken mulinma kawa then Aravindage run out eken.
And thawa deyak Mathakada mahelawa 2003 mulu series ekedima asarthakai uth sahena kawa match kocharada kiyanwanam semi final ekata mahelawa damme na play karanna.
e wagema thawa deyak kiyanna ona 2003 hitiye tikak tharauna kandayamak e kandayama Sana lassnata handle kala sanata aravinda Marvan vass hoda sup ekak dunna oya para Mahelai Sangai mulu series ekema asarthaka nowenna apie cup eka ussanne eth ape team eke hatiyata semi awa ekath loku deyak
Mata oke thawa match ekak mathakai apie west indies match eka lanakwe welawen pandara 2 pahu wenakam giya eda dilhala bownser ekak danawa mathaka hatiyata sarwange oluwatamasarwanwa genayanwa e wele hodata play kara kara hitiye. eta passe match eka ape paththata turn una eth anthemeta adaka dagena aran giya srwanaya aye awilla gahha gatha last over wenakam giya last ekata podi ganak gahanna thibune bowl karanna denawa pulasthita (mathaka hatiyata) uta kalin gahuwa api baya una uta dunnama ewarai thama kiyala.but mu elatama damma api dinna
![]()
http://www.espncricinfo.com/ci/engine/match/65266.html
ඔය තියෙන්නෙ උබ කියන මැච් එකේ ස්කෝර් කාඩ් එක

යන්තම් හොයා ගත්තා.

ඒක නියම මැච් එක බන්.සර්වාන් අන්තිමට ගැහුවනේ නියමෙටම.
පුලස්තිට ඒ වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ වෙච්ච දෙයක් නෑ.ඊට කලින් ඌ හොඳට කරා.මතකද මොරොක්කෝ වලදි.
ඔව් බන් ඒ ටුවර් එකේ මහේල සංග විතරක් නෙවෙයි ආර්නෝල්ඩ් එහෙමත් ස්කෝර් කරේ නෑ. රසල් ආර්නෝල්ඩ් ඊට කලින් නියමෙටම ගැහුවට වර්ල්ඩ් කප් එකේ චා වුනා.ඊට පස්සෙ ටීම් එකෙනුත් එලියට යන්න වුනා.
ඔන්න සර්වාන් මේ පාරත් ඉන්නවලු





