world cup මතක ඇහුලුම.....

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
ඔව් බන් මම දැක්කා.අන්තිම මැචස් දෙකේම සනත් අයියා හොදටම කරලා තිබුනා. බැට්,බෝල් දෙකෙන්ම.
දැන් වැඩක් නෑ බන් ටීම් එක තෝරල ඉවරනේ.නැත්නම් කවුරුහරි ඉන්ජර්ඩ් වෙන්න ඕනෙ.
ඒත් ටීම් එක තව ටික දවසක් ඉඳල තේරුව නම් හොදයි වගේ.
වාසුත් මේ ටිකේ හොදටම කරනව.:yes::yes::yes:

Ow ban dan karanna deyak na
eka neme uba ratada thama naththam match ekak balanna hari set wenna thibuna:)
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    :yes::yes::yes:

    ඒ රනවුට් එක නැතිවුනනම් මැච් එක වෙනස් වෙන්න තිබුනා.
    සංගත් එක්ක බැට් කරන කොට තමයි අරා රනවුට් වුනේ.
    සුපර් 6 මැච් එකේ බ්‍රෙට් ලීට ගහපු පාරවල් නම් තාම මතකයි.:yes::yes::yes:

    aniwa machan
    ae run out 1ka nathan api final yanawa :sorry:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Thanz machan
    ubata puluwanda me gena wistara tikak kiyanna ....plzzz

    අවසන් පූර්ව තරගයෙදි අරවින්ද කණ්ඩායම බේර ගත්තා.ඒ මැච් එක ඉවර කරන්න වුනෙත් නෑ.ප්‍රේක්ෂක බාධා කිරීම මත තරගය නවත්වන්න වුනා.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Thanz machan
    ubata puluwanda me gena wistara tikak kiyanna ....plzzz

    මෙහෙමයි මචන් එදා අපේ මුල් විකට්ස් තුනම ලකුණු 35කට විතර ගියා.ඊට පස්සෙ අරවින්ද මහානාම එක්ක සෙට් වෙලා මැච් එක අරන් ගියා.එදා අරවින්ද ගැහුවෙ නියම ගේම් එකක්.රන්රේට් එකත් තියාගෙන ව්කට්ස් වැටෙන්න නොදී මැච් එක අරන් ගියා.
    ස්කෝර්ස් නම් හරියට මතක නෑ දැන්.
    ඊට පස්සෙ ඉන්දියාව බැට් කරාට උන්ව අඩු ගානට ඕල් අවුට් වෙන තත්වයක් තිබුනෙ.සනත් හොඳට බෝල් කරා.
    ඒත් මැච් එක ඉවර වෙන්න කලින් බලන්න ආපු උන් ග්‍රවුන්ඩ් එකට බෝතල් වගේ දේවල් විසි කරන්න ගත්තා.ඒක දිගටම ගිය නිසා මැච් එක නැවැත්තුවා.
    තීරක හිටියෙ ක්ලයිව් ලොයිඩ් එයා ලංකාවට දිනුම දුන්නා.
    ඒ වෙලාවෙ එක පැත්තක බැට් කර කර හිටියෙ විනෝද් කම්බ්ලී.පවු ඌ අඬ අඬ ග්‍රවුන්ඩ් එකෙන් ගියෙ:sorry::sorry:
     
    thanz machan rep+
     
    • Like
    Reactions: cspmaxx

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    2003 දි අපි වර්ල්ඩ් කප් ගියෙ ජයසූරියගෙ නායකත්වයෙන්. ඒකෙ මුල් වටයෙදි අපි නොහිතපු විදිහට කෙන්යාවටත් පරාද වුනා.ඒත් ලංකාව 2003 දි සෙමි ෆයිනල් වෙනකම ආව.
    වර්ල්ඩ් කප් ඉතිහාසයෙ මම දැකපු අවාසනාවන්තම කණ්ඩායම දකුණු අප්‍රිකාව.2003 වර්ල්ඩ් කප් තිබුනෙ දකුණු අප්‍රිකාවෙ හින්දා ඔවුන්ට වැඩි වාසියක් තිබුනා.
    ඒත් ලංකාවත් එක්ක තිබුනු දෙවෙනි වටයෙ තරගයෙන් ඔවුන්ට නොසිතූ ලෙස ඉවත් වෙන්න වුනා.
    දකුණු අප්‍රිකාව දෙවෙනියට බැට් කරල මැච් එක දිනන තත්වයක හිටියෙ.එක පාරට වහින්න හැදුවා.
    වැස්සට කලින් ඕවරයෙදි බවුචර් මුරලිට හයේ එකකුත් ගැහුවා.ඒ ඕවර් එකේ අන්තිම බෝල් දෙක බවුචර් උත්සාහ කරේ නොදැවී ඉන්න.ඒ දෙකට එක ලකුණක්වත් ඔහු ගත්තෙ නෑ.
    ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ඔවුන් තේරුම් අරන් තිබුනෙ වැරදියට.අන්තිමට ලංකාව 1ලකුනකින් මැච් එක දිනුම්.
    2003 ෆයිනල් ආවෙ ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි.ඕස්ට්‍රේලියාව විශාල ලකුණූ ගානකට ගිහින් තරඟය දිනුවා.තරඟාවලියේ වීරයා වුනේ පොන්ටින්.

    machan uba weradinam kiyanna kiyala tibba 2003 eke man of the series une sachin tendulkar pontin newei pontin final eke man of the match ewagema meke hitapu nethy de thamai kenya semi final awa kiyana eka england pakistan south africa westindies wage honda teams 1st round eliyata giya
    mekedi ape vaas aiya 1st ball 3nenma hatrick ekak gaththa ewagema awasanawantha de uba dala nehe api semi final awilla australia ekka 141ta wickets 7 kadagena inna kota ape sanage bolekata e welawe hitapu ekama batsmen andrew symonds runs 40 aran tiyena wele stump chance eka sangakkara miss kala ee chance eken symonds 90 gehuwa australia 212 k gehuwa api 140k gahala tiyeddi wessa nisa podi ganakin aus dinna eth stump eka gaththanam eda apita e world cup eka dinanna tibba
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    thanz machan rep+

    :):)

    :):):)

    එල මචන් තෑන්ක්ස්.:):)
    මට මතක තිබුනෙ පොන්ටින් වගේ මතක් කරල දුන්නට තෑන්ක්ස් ආයෙත්.
    ඔව් කෙන්යාව ආපු එක නම් පුදුමයක් තමයි.:yes::yes::yes:
    ඒ මැච් එක පරාද වෙන්න බලපෑව අනික් හේතුව අරාගෙ අවුට් එක. එතකොටත් හිටියෙ සංග.:sorry::sorry:
    වාස් හැට්‍රික් එක ගත්තෙ කැනඩා වලට නේද මචන්. උන් ලකුණු තිස් ගානකට අවුට් නේද.
    සෙමි එකෙත් මුල් විකට්ස් දෙක වාස් ගන්නවා මතකයි.හේඩ්න්ගෙ කැච් එක ගත්තෙ හශාන්.
    තව උඹට මතක දේවල් කියපන්කෝ.අපි මතක අලුත් කරගෙන මේ පාර එක බලමු.:D:D:D
     
    :lol::lol: Sira eda Semi eka kawe Sanga Stump eken mulinma kawa then Aravindage run out eken.
    And thawa deyak Mathakada mahelawa 2003 mulu series ekedima asarthakai uth sahena kawa match kocharada kiyanwanam semi final ekata mahelawa damme na play karanna.:lol:

    e wagema thawa deyak kiyanna ona 2003 hitiye tikak tharauna kandayamak e kandayama Sana lassnata handle kala sanata aravinda Marvan vass hoda sup ekak dunna oya para Mahelai Sangai mulu series ekema asarthaka nowenna apie cup eka ussanne eth ape team eke hatiyata semi awa ekath loku deyak:)

    Mata oke thawa match ekak mathakai apie west indies match eka lanakwe welawen pandara 2 pahu wenakam giya eda dilhala bownser ekak danawa mathaka hatiyata sarwange oluwatama:lol: sarwanwa genayanwa e wele hodata play kara kara hitiye. eta passe match eka ape paththata turn una eth anthemeta adaka dagena aran giya srwanaya aye awilla gahha gatha last over wenakam giya last ekata podi ganak gahanna thibune bowl karanna denawa pulasthita (mathaka hatiyata) uta kalin gahuwa api baya una uta dunnama ewarai thama kiyala.but mu elatama damma api dinna:)