world cup~ලෝක~කුසලානය~ඉතිහාසය
[FONT="]මේ දවස් වල කතාවෙන ලොකුම මාතෘකාව මොකක්ද?? බොහෝම විට ක්‍රික්‍රට් ලෝක කුසලානය තමා![/FONT]

[FONT="]ඉතින් මටත් ලැබුනා එතෙක් මෙතෙක් එනම් 1975- 2007 වෙනකම් පැවතුනු ලෝක කුසලාන ඉතිහාසයේ ජයාරූප එකතුවක්....
වටිනා කමක් ඇති කියාලා හිතෙන හින්දා මම හිතුවා එලකිරියේ කට්ටියටත් බලන්නත් එක්ක ඒ ටික දාන්න....
නිකන්ම බලලා යන්න එපා මේ පාර ලෝක කුසලානය ශ්‍රි ලංකාවට ගෙන එන්නට හැකිවේවා කියාලා ප්‍රාර්ථනා කරලා සුභ පතලාම යන්න...[/FONT]
[FONT="]1975 දි පැවති පළමු ලෝක කුසලානය( Prudential Cup[FONT="])[/FONT][/FONT]
[FONT="]එනම් Prudential Cup[FONT="] එංගලන්තයේ පැවති අතර ක්ලයිව් ලොයිඩ් ගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව්වෝ ලෝඩ්ස් පිටියේදී ලකුණු 291 ලබා ගෙන ඕස්ට්‍රේලියාව ලකුණු 17 පරදා ලෝක කුසලානය හිමිකර ගන්නා ලදි.[/FONT][/FONT]
[FONT="]1979 දි පැවති දෙවන ලෝක කුසලානය [/FONT]
[FONT="]එංගලන්තයේදි දෙවන වරට පැවති අතර එහිදීත් ක්ලයිව් ලොයිඩ් ගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව්වෝ ලෝඩ්ස් පිටියේදී එංගලන්තය ලකුණු 92 කින් පරදා ලෝක කුසලානය දෙවන වරට හිමිකර ගන්නා ලදි.තරගයේ වීරයා වු විවියන් රිචඩ්ස් 4 පහර 11 හා 6 පහර 03 ක් සමගින් ලකුණු 138 ලබා ගන්නා ලදි.[/FONT]
තරගය නැරඹීමට පැමිණි කළු ජාතිකයින්
[FONT="]තරගයේ වීරයා වු විවියන් රිචඩ්ස්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] 1983 දි පැවති තෙවන ලෝක කුසලානය[FONT="]( [/FONT]Prudential Cup[FONT="])[/FONT][/FONT]
[FONT="]තුන්වන වරටත් එංගලන්තයේ පැවති මෙම ලෝක කුසලානයේදී එංගලන්තය පරදා කපිල් දේව් ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම ලෝඩ්ස් පිටියේ දී කුසලානය දිනා ගන්නා ලදි.ඉන්දියාව ලකුණු 183 ක් ලබා ගත් අතර බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලබා ගත හැකි වුයේ ලකුණු 140 ක් පමණි.[/FONT]
[FONT="]1987 දි පැවති සිව්වන ලෝක කුසලානය (aka Reliance World Cup[FONT="])[/FONT][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]1996 දි පැවති හයවන ලෝක කුසලානය Wills World Cup[/FONT]
[FONT="]ඉන්දියාව,පාකිස්ථානය,ශ්‍රි ලංකාව එක්ව පැවත්වු මෙම තරගා වලිය නම් අපිට අමතක නොවෙන්නේ පාකිස්ථානයේ ලාහෝරයේ ගඩාෆි ක්‍රිඩාංගණයේ පැවති අවසාන තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදවා කඩුලු 07 ක ජයක් අර්ජුන රණතුංග නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කර ගත්තේය.[/FONT]
[FONT="]1999 දි පැවති හත්වන ලෝක කුසලානය ICC Cricket World Cup[/FONT]
[FONT="]හතර වන වරටත් එංගලන්තයේ පැවැත්වු මෙම තරගාවලිය වේල්සය,එංගලන්තය,අයර්ලන්තය,ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය එකතුව සංවිධානය කරන ලදි.ලෝඩ්ස් හි පැවති අවසාන මහා තරගයේදී ස්ටිව් වෝ ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පාකිස්ථානය පරදා කඩුලු 08 කින් ජයගෙන දෙවන වරටත් ලෝක කුසලානය තමන් සතු කරගන්නා ලදි.[/FONT]
[FONT="]2003 දි පැවති අටවන ලෝක කුසලානය ICC Cricket World Cup[/FONT]
[FONT="]දකුණු අප්‍රිකාව ,සිම්බාබ්වේ හා කෙන්යාව එකතුව පැවත්වු මෙම තරගාවලියේදී රිකි පොන්ටින්ගේ නායකත්වයෙන් වු ඕස්ට්‍රේලියාව නිව් වොන්ඩරස් පිටියේදී ඉන්දියාව ලකුණු 125 කින් පරදවා තුන්වන වරටත් පිට පිට දෙවන වරටත් ලෝක කුසලානය දිනාගන්නා ලදි.[/FONT]

[FONT="]2007 දි පැවති අටවන ලෝක කුසලානය ICC Cricket World Cup[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි පැවති මෙම තරගාවලියේ කිංස්ටන් ඕවල් ක්රිඩාංගනයේදී ශ්‍රි ලංකාව ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 53 පරදවා පිට පිට තුන්වන වතාවටත් , හතර වන ලෝක කුසලානය රිකි පොන්ටින්ගේ නායකත්වයෙන් ඕස්ට්‍රේලියාව දිනා ගන්නා ලදි.[/FONT]
[FONT="]2011 ලෝක කුසලානය ICC Cricket World Cup[/FONT]
[FONT="]??????[/FONT]

[FONT="]ප්‍රථම වරට එංගලන්තයෙන් පිට තරගාවලියක් පැවතියේ 1987 දි වන අතර ඉන්දියාව හා පාකිස්තානය එක්ව මෙම ලෝක කුසලානය සංවිධානය කරන ලදී.ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර කල්කටාවේදී පැවති අවසාන මහා තරගයේදී ලකුණු 07 ක තියුණු ජයක් ලබන්නට ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු පිලට හැකිවිය.මෙම තරගාවලියේදි තරගයක එක් පිලට පන්දු ඕවර 50 බැගින් ලබා දී තිබුනි.[/FONT]
[FONT="]1992 දි පැවති පස්වන ලෝක කුසලානය (Benson & Hedges World Cup)[/FONT]
[FONT="]වර්ණ ඇදුම් මුල් වරට හදුන්වා දුන්නේ මේ ලෝක කුසලානයේදීයි. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය එක්ව පැවත්වු තරග මාලාවට දකුණු අප්‍රිකානු කණ්ඩායම මුල් වරට පැමිණීයේය. ලකුණු 249/6 ලබා ගත් පාකිස්ථානය එංගලන්තය ලකුණු 22කින් පරදවමින් මෙල්බර්න් ක්රිඩාංගනයේදී ජය හිමි කරගන්නා ලදි.

Last edited: