පසුගිය මැච් එකට ටිකට් 4ක් ඉශූ කරා. ටිකට් ඉවර නම් දෙන්න විදියක් නෑ නේ. නිකන් බොරුවට ෆේක් ෆේක් කියලා බලු වැඩ කරන්න එපා. :angry::angry:
කොහොමත් ටිකට් එක අතට දීලා තමයි සල්ලි ගත්තේ. මම බලාපොරොත්තු වෙනවා ටිකට් 4 ගත්ත දෙන්නා අඩුම ගානේ ස්තූති කරලා වත් පෝස්ට් එකක් දාවි කියලා:dull::dull:

ඊලග මැච්වලට ටිකට් ඕන අය ඉල්ලුම් කරන්න. :nerd::nerd:
 
  • Like
Reactions: Thief

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
ටිකට් වෙලෙන්දා;9573827 said:
පසුගිය මැච් එකට ටිකට් 4ක් ඉශූ කරා. ටිකට් ඉවර නම් දෙන්න විදියක් නෑ නේ. නිකන් බොරුවට ෆේක් ෆේක් කියලා බලු වැඩ කරන්න එපා. :angry::angry:
කොහොමත් ටිකට් එක අතට දීලා තමයි සල්ලි ගත්තේ. මම බලාපොරොත්තු වෙනවා ටිකට් 4 ගත්ත දෙන්නා අඩුම ගානේ ස්තූති කරලා වත් පෝස්ට් එකක් දාවි කියලා:dull::dull:

ඊලග මැච්වලට ටිකට් ඕන අය ඉල්ලුම් කරන්න. :nerd::nerd:

ෆෝන් නම්බර් එක නං වැඩ නෑ, ඒත් පී එම් එකෙන් කිව්ව තැනට ගිහින් ටිකට් 4 ගත්ත, මම ඒකෙන් දෙකක් suranga84 ට වික්ක, බිස්නස් ලාබයි :P
 
තෑන්ක්ස් මචන්. ෆෝන් නම්බර් එක වැඩ. ඒත් මනුස්සයෙක්ට කතා කරන වෙලාවක් තියෙනවා නේ. රෑ 1ට 2ට කතා කරාම මොන මනුස්සයට වුනත් යකා නගිනවා. :baffled::baffled:
අපෙන් ගත්තට පස්සේ උඹලා වැඩි ගානකට කාට විකිනුවත් මට ප්‍රශ්නයක් නෑ. :D
 
තොප්පි වෙළන්දා වගේ නේ.
ටිකට් ටික නිදා ගත්තම ඉස්සුවනම් හරි. :P

උස්සන්න ඕන නෑ මචන්. අපි අසාධාරණ ගණන් වලට විකුණන්නේ නෑ. ඊයේ 100 ටිකට් 7000-8000ටත් ගිහින් තියෙනවා. එහෙම අසාධාරණ වැඩ අපි කරන්නේ නෑ
:no::no: