ගොඩක් අය ටිකට් දෙනවා කියලා එලකිරි යූසර්ස්ලා අන්දනවා දැක්කා. එක එකාට පී ඇම් යව යවා පදිරි වෙලා ඇති වෙලාද?? මෙන්න එහෙනම් චාන්ස් එකක්. ඕනම මැච් එකක ටිකට් අපෙන් ගන්න පුලුවන්. බොරු පී ඇම් යැවිලි ත්‍රෙඩ් රිප්ලයි දැමිලි ඕන නෑ.
මේ කන්ඩිශන්ස් වලට කැමති අය මම පෝස්ට් එකේ අන්තිමට දාන නම්බර් එකට කෝල් කරලා රිසර්ව් කරගන්න
1. සියලුම තරග සදහා රුපියල් 250 ටිකට් පමණක් විකුණනු ලැබේ.
2. ටිකට් එකක් රුපියල් 250ටම විකුණනු ලැබේ. සර්විස් චාර්ජ්, ඩිලිවරි චාර්ජස් රුපියල් 1000. එක ටිකට් එකක් සදහා ටෝටල් එක රුපියල් 1250/=
3. සියලුම ටිකට් ගනුදෙනු ෆුඩ් කෝට් එකේදී සිදු කරනු ලැබේ.
4. අනන්‍යතාවය තහවුරු කළ යුතුයි. (නැශනල් අයි ඩී එක හෝ පාස්පෝට් එක අවශ්‍යයි)
5. රිසිට් පතක් නිකුත් කරනු ලැබේ. රුපියල් 250ට ටිකට් එක ගත් බවට අත්සන් කර සහතික කල යුතුයි
6. එක් අයෙකුට ටිකට් 2ක් පමණයි.
7. එක් තරගයක් සදහා ටිකට් 10ක් පමණක් අප සතු බැවින් එක් තරගයක් සදහා 5 දෙනෙකුට ටිකට් 2 බැගින් මිලදී ගැනීමට අවස්තාව ඇත.
මේ කන්ඩිශන් වලට කැමති නම් මේ නම්බර් එකට කතා කරන්න. (ඔෆිස් වෙලාව වඩා සුදුසුයි)
ශානු- 0777 80 00 86
රෑ 12ට 1ට කතා කර ප්‍රතිචාර නැති වුවහොත් හෝ සුද්ද සිංහල අහගැනීමට සිදුවුවහොත් ඒ පිලිබදව වගකියනු නොලැබේ

Last edited: