world first shutter lass full frame camera.

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,686
    5,616
    113
    ලොකේ ලොකුම කැමරා නිෂ්පාදකයන්ගෙන් කෙනෙක් වෙච්ච නිකොන් කොම්පැණිය අද තමුන්ගේ flagship කැමරාව වුනු D6 කැමරාව වෙනුවට mirror lass flagship කැමරාව වුනු Z9 කැමරාව නිකුත් කලා. මෙි කැමරාවෙි විශේෂත්වය වෙන්නේ මෙම කැමරාවේ කිසිම විදිහක mechanical shutter එකක් භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම මේ කැමරාව 8k 30p වීඩියෝ පැය දෙකක කාලයක් රෙකෝඩ් කරනවා. මේ වෙනකොට මාර්කට් එකේ කිසිම full frame කැමරාවකට ඒ හැකියාව නැහැ. ඒ වගේම නිකොන් කැමරාවල දුරුවලතාවය වෙච්ච auto forcasihg ගැටළුව මේ 45 MP කැමරාව තුල නැහැ.