world record එකකට try එක

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අඩෝ ඔය එකක් හදාගන්න ත් බෑ නේ බන්
    උබ කොහොම ද ඕව ඔක්කොම හැදුවේ
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    සුබ පැතුම්!
    11.gif
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :eek: යකොව් ගොඩ ඉඳලා දවසක් ට්‍රයි කෙරුවත් හදාගන්න බෑ එක කියුබ් එකක්. මූ වතුර යට හුස්ම අල්ලන් 6ක් හදනවා. අමානුෂිකයි බොල. :shocked:

    රෙකෝඩ් එකක් තියන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව මචන්. සුපිරිම වැඩ්ඩෙක්.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama ahannath hitiye Wade nathara karalada kiyala...Good luck !! kohoma hari Wade karala Danna... Jaya !!!
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    යකෝ මට මේ ඉන්න විදිහට ඉද්දි හදලත් එකක්වත් හදාගන්න බෑ
    සුභපැතුම් මචං