දෙවන ලෝක යුධ සමයේ එනම් 1942-1943 වර්ෂවල කාන්තාවන් ගුවන් යානා සැකසීමට පුරුදු පුහුණු කළා.
1942 වර්ෂයේ දී ගත් දුර්ලභ වර්ණ ජායා රූ එකතුවක්
මුලාශ්ර විස්තර සහිතව පහතින්
Source
http://artsonworld.blogspot.com/2014/11/Rare-Color-Photographs-Of-Women-At-Work-During-World-War-II.html
1942 වර්ෂයේ දී ගත් දුර්ලභ වර්ණ ජායා රූ එකතුවක්
මුලාශ්ර විස්තර සහිතව පහතින්
Source
http://artsonworld.blogspot.com/2014/11/Rare-Color-Photographs-Of-Women-At-Work-During-World-War-II.html
Last edited:

මේවා ඇත්තම ඇත්ත ජායා රූප. නොමා ජීන් මොටෙන්සන් හෙවත් මැරිලීන් මොන්රෝ ත් දෙවන ලෝක යුධ සමයේදී ගුවන් යානා කාර්මිකයෙක් ලෙස වැඩ කළා කියනවා. යුධ ප්රචාරක පෝස්ටරයක් සඳහා ඡායාරූප ගැනීමට පැමිණි ඡායාරූප ශිල්පියා ඇයට හොලිවූඩයට පිවිසීමට අවස්තාවක් දුන් බව කියවෙනවා. යුද්ධය අවසන් වී වසර 60ක් ඉක්මවලත් මෙම ඡායාරූප ඉතාම හොඳින් තියනවා.
මේවා සුටු සුටු ගාලා අහසට නග්ගපු ගමන් කඩා වැටෙන්න ඈති නේ....... 