Worth It

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මේක බලල වත් අපේ උන් හැදුනොත් ලොකු දෙයක්.




    වහනයක් පදවන අතරතුර ජන්ගම දු,ක පාවිච්චියෙන් තොරවන්න.

    මෙය වාහන පදවන ඔබටත්, වහනයෙන් යන අන් යටත්,
    පරෙයන අනිකුත් වාහන සහ සියලුම මගීන්ගේ ආරක්ෂාව බිලිබන්දව ඔබත් වගකීමෙන් කටයුතු කරන්න.

    කාරුණික වන්න.


    ස්තුති.........
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අරුත් WRONG සයිඩ් එන්න ඇති බන් ශුවර් එකටම :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය video එක නම් බොරුවට act කරපු එකක්. එත් ඇත්තට ඔහොම ඕනෑතරම් වෙනවා. :(

    :baffled:

    un happila na ban... oka message ekak :dull: ane ban uba....


    කොමෙන්ට් කරන්න කලින් වීඩියෝ එක බලපන් යකෝ :lol:


    ඉවරවෙනකම්


    මෑසේජ් එක නෙවේ බන් මන් කිව්වේ නැත්තම් ඕන තරම් ෆෝන් කෝල්
    අන්ස්වර් කරනවනේ අරකි ෆෝන් එක ගන්නවත් එක්කමනේ වදින්නේ ඒකයි කිව්වේ ;)


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,616
    113
    ඊයේ නිව්ස් වලට කිව්වා ඇක්සිඩන්ට් වුන කොල්ලෙක්ගේ මළ ගේකට වෑන් එකක් කඩාගෙන ඇවිල්ලා..මළ ගෙදර කාර්ඩ් ගහ ගහ හිටිය කොල්ලෝ දෙන්නෙක් මැරිලා..වෑන් කාරයට නින්ද ගිහින්ලු.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඊයේ නිව්ස් වලට කිව්වා ඇක්සිඩන්ට් වුන කොල්ලෙක්ගේ මළ ගේකට වෑන් එකක් කඩාගෙන ඇවිල්ලා..මළ ගෙදර කාර්ඩ් ගහ ගහ හිටිය කොල්ලෝ දෙන්නෙක් මැරිලා..වෑන් කාරයට නින්ද ගිහින්ලු.

    mokda bn ea seen eka