pissuda ban mamath wow eken tv ekak aragena innawa denata kisi awulak na.display dapuwa wenna athi ban

online order karanna epa. call ekak dala gihin ganna. ethakota case na

pissuda ban mamath wow eken tv ekak aragena innawa denata kisi awulak na.display dapuwa wenna athi ban

ow labayak thiyagena business karana ekata mokuth kiyanna baකොහොමත් ඕනම බඩුවක් සයිට් එකෙන් ගෙදරට ගේනවා නම්
ඒකට ගානක් ඇඩ් වෙනවා මචන්
මිනිස්සු ලාභ තියන් නෙ බිස්නස් කරන්නෙ
හොඳම වැඩේ ඕවා සයිට් වලින් නොගෙන සිංහල කඩේකින් ගිහින් ගන්න එක

ලබ්බ තමයි .wow.lk dialog nemeda, online ganna epa ban town ekata gihin ganna puluwan dewal![]()
තඩි ශෝරූම් අටවගෙන සිංගර්ල එහෙම මිනිස්සු හූරගෙන කන හැටියට මුන් හොඳයි
Murtaza Moosajee
![]()
Takas එකේ ඔක්කොම මුල්‍ය ප්‍රතිපාදන Murtaza Moosajee කියන එකාගේ !
ඔය රෝයල් ගියැයි ලහිරු පද්මලාල් කියන එකා CEO උනාට ඌව පෙන්නලා තමයි ඔක්කොම කරන්නේ !
ඕක funded company එකක් මුලින්ම දැන්ම සල්ලි ඔක්කොම මුස්ලිම් එකාගේ !
වගකීමෙන් කියන්නේ මම ඔතන ඉන්න ප්‍රධාන උන් පෞද්ගලිකව අදුනනව මුල් කාලේ හම්බයන්ට බැන ඉදල !
මේ කොම්පැනිය පටන් ගන්න කොට සල්ලි දැම්ම නිසා දැන් උන්ගේ කතා බතා නෑ ! අනේ මෙහෙමත් උන් ඔන්න අපේ කස්ටිය
ටකස් එක හම්බ නෙවෙයි සිංහල
ටක්ස් කාලිංග ඇතුලත් මුදලි කරන එකක් නේද
wow.lk aith dialog lata ne. takas eka sinhala.. royal giyapu porak karanne
නැ මචන් කාලිංග ටකස් එකේ CTO (Chief Technology Officer) කෙනෙක්
Murtaza Moosajee
![]()
Takas එකේ ඔක්කොම මුල්‍ය ප්‍රතිපාදන Murtaza Moosajee කියන එකාගේ !
ඔය රෝයල් ගියැයි ලහිරු පද්මලාල් කියන එකා CEO උනාට ඌව පෙන්නලා තමයි ඔක්කොම කරන්නේ !
ඕක funded company එකක් මුලින්ම දැන්ම සල්ලි ඔක්කොම මුස්ලිම් එකාගේ !
වගකීමෙන් කියන්නේ මම ඔතන ඉන්න ප්‍රධාන උන් පෞද්ගලිකව අදුනනව මුල් කාලේ හම්බයන්ට බැන ඉදල !
මේ කොම්පැනිය පටන් ගන්න කොට සල්ලි දැම්ම නිසා දැන් උන්ගේ කතා බතා නෑ ! අනේ මෙහෙමත් උන් ඔන්න අපේ කස්ටිය
Thanks bro මම මෙච්චර කල් හිතාගන හිටියේ ලහිරු, කාලිංග ලා එකතු වෙලා කරන වැඩක් කියලා. මම ඕකෙන් සෑහෙන්න දේවල් අරං තිවනවා.
උන් දෙන්නට කොහේ තියෙන සල්ලිද !
කාලිංග අයියා ඕකට ගියේ කලින් ජොබ් එක දාලා ලගදී !
පස්සේ මම හිතුවා කාලිංග අයියා යාලුවත් එක්ක එකතු වෙලා දැන් ඕක කරගෙන යනවා කියලා. 