මගේ Site එකට ලොග් වෙන්න බැහැනේ WWW.&&&&&.COM/wp-login ගහල ගියහම ඉන්වැලීඩ් යුසර් නේම් එනවනේ කුකීස් ක්ලියර් කරලා බැලුව. එත් බද නෑ .
මොකද මෙහෙම වෙන්න හේතුව. මම දන්න එකෙක්ට යුසර් නේම් පාස්වර්ඩ් දුන්න ප්ලගින්ස් ඇන්ඩ් තීම්ස් ටික දාල හදල දෙන්න කියල. ඌ කියන කන් මම දන්නෙත් නෑ
මේකට මොකද කරන්නේ හෙල්ප් එකක් දෙන්නකෝ
මොකද මෙහෙම වෙන්න හේතුව. මම දන්න එකෙක්ට යුසර් නේම් පාස්වර්ඩ් දුන්න ප්ලගින්ස් ඇන්ඩ් තීම්ස් ටික දාල හදල දෙන්න කියල. ඌ කියන කන් මම දන්නෙත් නෑ
මේකට මොකද කරන්නේ හෙල්ප් එකක් දෙන්නකෝ