ara waysa adu podi kella ge name ekada gaha ganna yanne?.
JK.
JK.
JK.ara waysa adu podi kella ge name ekada gaha ganna yanne?.![]()
![]()
JK.
මරණානුස්සති
කියල ගහපං
FN_SANKA ෆොන්ට් ඒකෙන්
මටත් ආසයි එකක් ගහන්න. දැන්ම බෑ. පුලුවන් වුන කාලෙක ගහනවා. නිර්වාණය ගැන තියෙන එකක් තමයි ගහන්න හිතාගෙන ඉන්නෙ
නීතිය සම්බන්ධ රැකියා වල - උසාවි, පොලිස්
සෞඛ්‍ය සේවා වල
වුර්ත්තිය මට්ටමින් ඉහළ කියල සලකන ආයතන වල (බැංකු)
ඔබ කාන්තාවක් නම් - ගුවන් සේවිකාවන්ට ටැටූ වලින් තොරවීම අවශ්‍යයි
සමහර පාසල් වල - ඔස්ට්‍රේලියාවේදී නම් ටැටූ ගහපු ගුරුවරු ගොඩක් හම්බුණා. හැබැයි සමහරු ඒක නුසුදුසු කමක් කියල හිතනවා.
මම දැක්කා බන් කොල්ලෙක් උපන් දිනේ ගහගෙන ඉන්නවා
අනේ මන්දා උගේ ආසාව වෙන්න ඈති එක EX : 1992-05-20 වගේ
ගහනවා නම් Simple එකක් ගහපන්
මේ ලංකාවේ ගහපු Tattoo ටිකක් ,
View attachment 113448View attachment 113449View attachment 113450View attachment 113451View attachment 113452View attachment 113453
ko gahuwada
kata witarai
Eskeetit bitch1. වෙන රටක citizenship apply කරනකොට
දන්න විදියට අවුලක් නෑ, AUS මෙඩිකල් චෙකප් එකෙ ටැටූ ගැන මුකුත් නෑ
2. වෙන රටක Job එක්කට යනකොට ( It will be Europe or middle east. )
යුරොප් කම්පැනි වලත් අවුලක් එන්න විදියක් නෑ නලලෙ ලොකුවට 69 වගෙ එකක් නෙවෙය් නන්
අරාබි නන් දන්නෙ නෑ, කෙහෙල් මල් පොතේ තියන විදියට තමා, කව්ද දන්නෙ ඒකෙ ටැටූ ගහපු එවුන්ගෙ බෙලි කපන්න තිය්නවන්ද කියල
3. ලංකාවේ private or government jobs වලදි.(දැන් ඉන්න කම්පණි එකේනම් එහෙම ප්‍රශ්න නෑ )
මිනිස්සුත් එක්ක ගැටෙන ජොබ් වල නන්( banks, reception, administrative ) ටැටූ එක අතේ, මූනෙ ගහල තියන්වා නන් බලයි. පේන්නෙ නැත්නන් අවුලක් නෑ. මෙහෙ ටැටු ප්‍රොටොකොල් එකක් නෑ, එ එච් ආර්, මැනේජගෙ අතෙ තමා තීරනෙ
ෆෝසස් යුද්ද කාලෙ පුලුවන්, දැන් නන් බැරුව ඇති.
තීන්ත කොලිටි, ටූල් හයිජින් වගෙ ඒව තමා බලන්න ඕනෙ
ගහන්න ගිහිල්ල හමේ බ්ලිස්ටර් ආපුව ගූගල් කරල බලපන්
මෙම එකක් ගහමු, පලාතම කොර වෙලා යන්න
View attachment 113369
Mat ahana idiya prashna tikak.View attachment 113363
ඔය වගේ වචන කීපෙක ටැටූ එකක් පොඩිවට wrist එකේ දිග අතට ගහන්න කියල බැලුවේ..
View attachment 113365
මේ වගේ,
මට කියහන්කො බන් ටැටූ එකක් ගහන එක ප්‍රශ්නයක් වෙන්නෙ මොන වගේ දේවල් වලදිද , මොන වගේ අවස්තාවලදිද කියලා...
A-Z හැමදේම..
මන් මෙහෙම අහන්නම් මතක් වුන කීපයක්,,
1. වෙන රටක citizenship apply කරනකොට
2. වෙන රටක Job එක්කට යනකොට ( It will be Europe or middle east. )
3. ලංකාවේ private or government jobs වලදි.(දැන් ඉන්න කම්පණි එකේනම් එහෙම ප්‍රශ්න නෑ )
4. වෙනත්....
Tattoo එක ගහන්න හොඳ තැනකුත් කියාන යමු ඔහොම්ම..
Tattoo ගහනවනම් දැනගෙන ඉන්න ඕන දේවල් එහෙමත් කියන් යමු ඈ.![]()
නිදාගනින් බන් ගිහින්
- Forces , Police වගේ නම් බෑ, ඒ ජොබ් වලදී සම්පූර්ණ අවුල පේන තැන්වල තියන කොට.
- රජයේ ජොබ් වලටත් පොඩි පොඩි අවුල් තියනවා. (සමහර තැන් වල). PVT firm වල නම් කොහොමද දන්නේ නෑ (ගොඩක් දුරට අවුලක් නැතුව අැති)
- මේ දූපතේ උන්ගේ බොරු පුහුගනන් / ගන්නේ නැති මානසිකත්වයක් තියනවා තාමත් ඔය Tattoos සම්බන්ධව.
- හොඳ personality එකක් තියන, ජිම් ගිහිල්ලා හොඳ අැඟක් එහෙම build කරපු එකෙක්ට නම් අමුතු ගැම්මක් තියනවා tattoo පාරක් අැඟේ තියෙද්දී ඉතින්.......... (පිටරටවල ගොඩක් අැල්ෆා male සෙට් එක දැන් tattoo වලට නැඹුරුතාවක් තියනවා trend එක එක්කම)
සුද්දෙක් හා කලුවෙක්(තමන් ගේ personality එක තියාගෙන ඉන්න එක හරියට අඳිනපලඳින එක අනිවා වැදගත්, එතකොට තමා ගැම්ම)
View attachment 120746
මෙහෙම open-minded කෙල්ලෙක් නම් හා ඉතින්!(මම දකින හීන
)
View attachment 120748View attachment 120749
View attachment 120750
මම නම් half sleeve or full sleeve දෙන්න ඉන්නේ හැමිනිලාම යන්න!! අම්මා තමයි අවුල, තාත්තා නම් ගානක් නෑ......
View attachment 120738
සේප් එකේ මාරු වෙමු, මෙන්න වල්හල්ලාවේ රැග්නාර්.... අැවිල්ලානිදාගනින් බන් ගිහින්
sauna වලදී මොකද්ද අවුල මචන්? (දැනුමට අහන්නේ)Mage biceps wala tattoos 3k thiyenawa. Minimal tattoos 3k. Kisima awulak wela na thama.
Japan wala thamai tikak case danne sauna walata ehema. E arenna awulak na.
ආන් ඒ බය තියාගනින්

ahawal eke gahapan. mona job ekata giyath thige ahawal eka eliyata aran balanne nahane. unless you want to become a porn starView attachment 113363
ඔය වගේ වචන කීපෙක ටැටූ එකක් පොඩිවට wrist එකේ දිග අතට ගහන්න කියල බැලුවේ..
View attachment 113365
මේ වගේ,
මට කියහන්කො බන් ටැටූ එකක් ගහන එක ප්‍රශ්නයක් වෙන්නෙ මොන වගේ දේවල් වලදිද , මොන වගේ අවස්තාවලදිද කියලා...
A-Z හැමදේම..
මන් මෙහෙම අහන්නම් මතක් වුන කීපයක්,,
1. වෙන රටක citizenship apply කරනකොට
2. වෙන රටක Job එක්කට යනකොට ( It will be Europe or middle east. )
3. ලංකාවේ private or government jobs වලදි.(දැන් ඉන්න කම්පණි එකේනම් එහෙම ප්‍රශ්න නෑ )
4. වෙනත්....
Tattoo එක ගහන්න හොඳ තැනකුත් කියාන යමු ඔහොම්ම..
Tattoo ගහනවනම් දැනගෙන ඉන්න ඕන දේවල් එහෙමත් කියන් යමු ඈ.![]()