WSO2 සන්ජිවගේ පාර්ලිමේන්තුව

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    2020 may මෙහෙම වෙලා තිබ්බේ නෑනේ බං :lol:

    samahara wita mehema giyoth 2022 mehema wei kiyala hitunama ayin wenna hithennat puluwanne manussayekta
    normally government IT nemei mona project gattath tender process gana amautuwen kiyanna oni nane
    eka eliya idan dakina kenekta kamathi widiyakata interpret karaganna puluwan ;)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    samahara wita mehema giyoth 2022 mehema wei kiyala hitunama ayin wenna hithennat puluwanne manussayekta
    eka eliya idan dakina kenekta kamathi widiyakata interpret karaganna puluwan ;)
    අනා දැන් එහෙමද සංජීවගේ හෝදන්නේ? :rofl:

    ඌ උඹේ personal දෙයියෙක්ද? ඉස්සල්ලම ආණ්ඩුවට සල්ලි නෑ කියාගෙන ආව, ඌ බඩු විකුනන්න ගියේ සල්ලි තිබ්බ කාලේ කිව්වම ආ එතුමා අනාගතේ දැකල අයින් වෙලා කියනවා

    පිලිගනින් උඹ අර කියපු ආණ්ඩුවට සල්ලි නැති කතාව උගේ බිස්නස් අයිඩියා එක ෆේල් වෙලා එලියට වැටෙද්දී තිබ්බේ නෑ කියල :lol:
     
    • Like
    Reactions: RazMelan

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    oya kathawa match wenawa podi startup walata

    already market ekak tiyana usd million ganan revenue tiyana company walata lankawe government ekata software wikunala amutuwen market hadaganna oni naha

    ehema hadala LKR walin laba ganna oni nam thamange employees lata salary peg karanne natiwa usd appreciate wena eka sakkuwata daganna puluwan

    thaman kamati nattam dala yana eka hodaine, e welawe wena wedak karaganna puluwanne
    sahenna kalayak kiwwe koi awuruddeda?
    Uba oya gubbayame wadada ban kade yanne hitu kiyala ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    maha loku products tikak thiyenwa unge !

    uba digatama redi hodapan ! api nawatuna ! :p :p
    ara nishshanka senadheera goda giyeth oya kiyana hingana lankawe government ekata heththu wela thamayi !
    Partying Happy Birthday GIF by FRENEMY

    අනා දැන් එහෙමද සංජීවගේ හෝදන්නේ? :rofl:

    ඌ උඹේ personal දෙයියෙක්ද? ඉස්සල්ලම ආණ්ඩුවට සල්ලි නෑ කියාගෙන ආව, ඌ බඩු විකුනන්න ගියේ සල්ලි තිබ්බ කාලේ කිව්වම ආ එතුමා අනාගතේ දැකල අයින් වෙලා කියනවා

    පිලිගනින් උඹ අර කියපු ආණ්ඩුවට සල්ලි නැති කතාව උගේ බිස්නස් අයිඩියා එක ෆේල් වෙලා එලියට වැටෙද්දී තිබ්බේ නෑ කියල :lol:
    Excited Golden Retriever GIF by MOODMAN

    ------ Post added on Apr 8, 2022 at 12:21 AM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    අනා දැන් එහෙමද සංජීවගේ හෝදන්නේ? :rofl:

    ඌ උඹේ personal දෙයියෙක්ද? ඉස්සල්ලම ආණ්ඩුවට සල්ලි නෑ කියාගෙන ආව, ඌ බඩු විකුනන්න ගියේ සල්ලි තිබ්බ කාලේ කිව්වම ආ එතුමා අනාගතේ දැකල අයින් වෙලා කියනවා

    පිලිගනින් උඹ අර කියපු ආණ්ඩුවට සල්ලි නැති කතාව උගේ බිස්නස් අයිඩියා එක ෆේල් වෙලා එලියට වැටෙද්දී තිබ්බේ නෑ කියල :lol:

    Already foreign customer base tiyana company ekakata lankawe software wikunala echchara hamba wenne naha ehenam Virtusa, MIT, IFS okkoma weda nawattala mehe wikunanawane. Freelance gig karana aya unath pitarata client la hoyanna mahansi wenawa misak mehe lokuwata base wenne natte okai

    Wena mokak hari solid accusation ekak hithagattanam onna kattiyata wishawasa karanna tibba

    Uba oya gubbayame wadada ban kade yanne hitu kiyala ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    maha loku products tikak thiyenwa unge !

    uba digatama redi hodapan ! api nawatuna ! :p :p
    ara nishshanka senadheera goda giyeth oya kiyana hingana lankawe government ekata heththu wela thamayi !
    Partying Happy Birthday GIF by FRENEMY

    Excited Golden Retriever GIF by MOODMAN

    ------ Post added on Apr 8, 2022 at 12:21 AM

    hari ban ela :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    Already foreign customer base tiyana company ekakata lankawe software wikunala echchara hamba wenne naha ehenam Virtusa, MIT, IFS okkoma weda nawattala mehe wikunanawane. Freelance gig karana aya unath pitarata client la hoyanna mahansi wenawa misak mehe lokuwata base wenne natte okai

    Wena mokak hari solid accusation ekak hithagattanam onna kattiyata wishawasa karanna tibba

    ඒක තමයි උඹට ගණන් බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. මේ විකුනන්න හදන්නේ ලංකාවේ මිනිස්සුන්ට නෙවෙයි, ලංකාවේ ආණ්ඩුවට. උඹට WSO2 රටක් රාජ්‍යක් උනාට මචන් ඇත්ත රටක budget එක එක්ක බලද්දී ඒක හාල් මැස්සෙක්. estimations අනුව WSO2 revenue එක around 75$ mil. චීන ගූ නැවේ බිල 49.7$ mil.

    උඹ ඉතින් තාමත් හිතනවද WSO2 කියන්නේ ලංකාවේ ආණ්ඩුවට වඩා සල්ලි තියන apple වගේ company එකක් කියල?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ඒක තමයි උඹට ගණන් බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. මේ විකුනන්න හදන්නේ ලංකාවේ මිනිස්සුන්ට නෙවෙයි, ලංකාවේ ආණ්ඩුවට. උඹට WSO2 රටක් රාජ්‍යක් උනාට මචන් ඇත්ත රටක budget එක එක්ක බලද්දී ඒක හාල් මැස්සෙක්. estimations අනුව WSO2 revenue එක around 75$ mil. චීන ගූ නැවේ බිල 49.7$ mil.

    උඹ ඉතින් තාමත් හිතනවද WSO2 කියන්නේ ලංකාවේ ආණ්ඩුවට වඩා සල්ලි තියන apple වගේ company එකක් කියල?

    uba dewal ehen mehen danagattata deep analyze karala naha
    1. gu nawata ehema salli dunnata diesel, petrol, gas walata salli dunnata IT product/project walata echchara allocate karanne naha.

    eg : - Nikamata ICTA eke Electronic Identity ekata allocate kale 3 billion LKR (2021)
    200 rate ekata haduwoth 15 million USD :)
    source : https://www.icta.lk/news/budget-2021-re-endorses-icta-vision/

    oke thawa project tiyanawa poddak ganan hadala balanna

    2. dan uba kiyanawa pora products wikunanna giyalu hari giye nathi nisa kela una kiyala. Uba estimated revenue ekakut hoyagena tiyanawane, habai oya revenue eka products wikunala nemei. open source licenses nam tiyenne godak welawata ona kenekta use karanna puluwan support walata gewanne

    porage company eka paththaka tiyamu nattam kade yanawa kiyayne, Oracle lankawe company una kiyamu , MySQL unge product ekak, lankawe government ekata MySQL satha 5k gewanne natiwa MySQL Community use karanna puluwan. Features and support services oni nam witarai gewanne

    owala ganan $5000-$10000 misak, gu nawata dunna wage $50m denne naha :rolleyes:

    Anika ehema government ekaka project goda danna weda okkoma nawattala CEO la yanne naha, sales dials yawanawa misak :rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    uba dewal ehen mehen danagattata deep analyze karala naha
    1. gu nawata ehema salli dunnata diesel, petrol, gas walata salli dunnata IT product/project walata echchara allocate karanne naha ochchara.

    eg : - Nikamata ICTA eke Electronic Identity ekata allocate kale 3 billion LKR (2021)
    200 rate ekata haduwoth 15 million USD :)
    source : https://www.icta.lk/news/budget-2021-re-endorses-icta-vision/

    oke thawa project tiyanawa poddak ganan hadala balanna

    2. dan uba kiyanawa pora products wikunanna giyalu hari giye nathi nisa kela una kiyala. Uba estimated revenue ekakut hoyagena tiyanawane, habai oya revenue eka products wikunala nemei. open source licenses nam tiyenne godak welawata ona kenekta use karanna puluwan support walata gewanne

    WSO2 paththaka tiyamu nattam kade yanawa kiyayne, Oracle lankawe company una kiyamu , MySQL unge product ekak, lankawe government ekata MySQL satha 5k gewanne natiwa MySQL Community use karanna puluwan. Features and support services oni nam witarai gewanne

    owala ganan $5000-$10000 misak, gu nawata dunna wage $50m denne naha :rolleyes:

    උඹට තියෙන්නේ WSO2 හීන මානයක් :lol: ඒක මාර ලොකුයි ලංකාව උන්ට nothing වගේ මෝඩ මානසිකත්වයක් :rofl:

    දැන් උඹේ ගානම ගමුකො. 75mil revenue තියන පොඩි පොට් එකකට ඉතින් 15mil කියන්නෙත් ලොකු ගානක් තමයි. මොකද ඕක Apple නෙවෙයිනේ.

    අනික් දේ සංජීවය විකුනන්න හැදුවේ ආණ්ඩුවේ මුළු e governance platform එක. electronic identity කියන්නේ ඒක උඩ තියන පොඩි කෑල්ලක් විතරයි.

    CHEC වගේ billion ගණන් revenue තියන ලෝකේ ලොකුම company ලංකාවේ ආණ්ඩුවේ project වලට bid කරද්දී අපෝ WSO2 එකට ලංකාව පොඩි වැඩි කියන්නේ නම් තනිකර විගිළුවක් කියල උඹට උනත් මං නම් කියන්නේ තේරෙන්න ඕනේ :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    උඹට තියෙන්නේ WSO2 හීන මානයක් :lol: ඒක මාර ලොකුයි ලංකාව උන්ට nothing වගේ මෝඩ මානසිකත්වයක් :rofl:

    දැන් උඹේ ගානම ගමුකො. 75mil revenue තියන පොඩි පොට් එකකට ඉතින් 15mil කියන්නෙත් ලොකු ගානක් තමයි. මොකද ඕක Apple නෙවෙයිනේ.

    අනික් දේ සංජීවය විකුනන්න හැදුවේ ආණ්ඩුවේ මුළු e governance platform එක. electronic identity කියන්නේ ඒක උඩ තියන පොඩි කෑල්ලක් විතරයි.

    CHEC වගේ billion ගණන් revenue තියන ලෝකේ ලොකුම company ලංකාවේ ආණ්ඩුවේ project වලට bid කරද්දී අපෝ WSO2 එකට ලංකාව පොඩි වැඩි කියන්නේ නම් තනිකර විගිළුවක් කියල උඹට උනත් මං නම් කියන්නේ තේරෙන්න ඕනේ :lol:

    ubata mama kiwwa wage uba ehen mehen ahidagena ewa galapanawa misak analyze karanne naha

    1. e governance platform ekak wikunanna ehema product ekak porage company eke portfolio eke wikunanna tiyanawada? nattam porage company eka project widiyata weda aragena karanawada? oya dekatama answer eka danna nisa tamai mama kiwwe loku ganan hamba wenne naha kiyala MySQL answer eka dila. open source ehema wikunanna baha ubata oka therum ganna bari ekata mata karanna deyak naha.

    2. CHEC bid karanne ports city wage dewal hadanna misak, government deparment walata softwares hadanna nemei neda? uba laksha 100k dila geyak haduwata laksha 2k wath dila software aran tiyanawada? :rolleyes:
     
    උඹට තියන එකම අරමුණ සංජීවගේ හෝදන එක නිසා තමයි එහෙම හිතෙන්නේ.

    උඹ දැන් හිතන්නේ Sri Lanka Digital Government Architecture එකේ backbone එක WSO2 products උනාම ඒවාට service ගන්නේ නැතුව නිකන් අරන් install කර ගනී කියලද? මේ රටක digital government platform එකේ critical ම කොටස්? විහිලු කරන්න එප්ප බං. :lol:

    මොකුත් තේරෙන්නේ නැතුව බොසාගේ රෙදි හෝදන්න ඉතින් උඹ තමයි උඹල සන්ජීවයට පහන් එහෙමත් පත්තු කරනවද? :rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Moo wenama aathal ekak gannawa
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උඹට තියන එකම අරමුණ සංජීවගේ හෝදන එක නිසා තමයි එහෙම හිතෙන්නේ.

    උඹ දැන් හිතන්නේ Sri Lanka Digital Government Architecture එකේ backbone එක WSO2 products උනාම ඒවාට service ගන්නේ නැතුව නිකන් අරන් install කර ගනී කියලද? මේ රටක digital government platform එකේ critical ම කොටස්? විහිලු කරන්න එප්ප බං. :lol:

    මොකුත් තේරෙන්නේ නැතුව බොසාගේ රෙදි හෝදන්න ඉතින් උඹ තමයි උඹල සන්ජීවයට පහන් එහෙමත් පත්තු කරනවද? :rofl:
    Black And White Fire GIF
    Screenshot 2022-04-08 at 01.36.48.png
    Black And White Fire GIF

    ------ Post added on Apr 8, 2022 at 1:38 AM
     
    Last edited:
    • Haha
    Reactions: Edward Kenway

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    උඹට තියන එකම අරමුණ සංජීවගේ හෝදන එක නිසා තමයි එහෙම හිතෙන්නේ.

    උඹ දැන් හිතන්නේ Sri Lanka Digital Government Architecture එකේ backbone එක WSO2 products උනාම ඒවාට service ගන්නේ නැතුව නිකන් අරන් install කර ගනී කියලද? මේ රටක digital government platform එකේ critical ම කොටස්? විහිලු කරන්න එප්ප බං. :lol:

    මොකුත් තේරෙන්නේ නැතුව බොසාගේ රෙදි හෝදන්න ඉතින් උඹ තමයි උඹල සන්ජීවයට පහන් එහෙමත් පත්තු කරනවද? :rofl:

    uba kiyana de weradiy kiyala prove kala ekata ubata ridunata mata karanna deyak naha :rolleyes:

    uba sahenna CHEC, Apple, gu nawak godak dewal genawa habai dan tikak witara therum aran products wikunanne naha kiyala piligatta ekath loku deyak. hari dan uba kiyanne open source products tikata services wikunanna haduwa kiyalane. uba hithanawa tharam services walata labennet naha. anika oya kiyana products walin mulu system ekak goda dannat baha. mama kalin kiwwa wage government ekata full solution ekak tiyenna oni nattam project ekak widiyata aran karanna oni ;)
     
    උඹ මොනවද prove කරේ? ඉස්සෙල්ලම ලංකාවට සල්ලි නැති මගුලක් කියන්න ඇවිත් චාටර් උනා (දැන් ඒ ගැන කතා වත් කරන්නේ නෑ නේද කොම්ලෝ හරි හරි බයිට් කරන්නේ නෑ) :lol:

    උඹම කියන විදිහට ඔය Sri Lanka Digital Government Architecture එකේ පොඩි කොටසක budget එක 15$ mil, හැබැයි ඉතින් 75$ mil revenue තියන සූටි පොට් එකට ඒවා පොඩි වැඩි. ඊයා බං ඇයි ඔහොම? අර MySql කතාවෙනුත් චාටර් උනා නේද හැබැයි? උඹ හිතන් ඉන්නේ ඔය scale project එකක නිකන් free install කරගනී කියලද? :rofl:

    උඹල නිකන් බයියෝ වගේ බං, සංජීවය අදහනවා. ඌ සියලු කෙලෙස් නැසූ එකෙක් කියල හිතාගෙන පුක දෙන්න යන්නේ
     
    1. lankwata software walata wiyadam karanna loku salliyak allocate karanne naha. uba eka disprove karanna CHEC compare karanna awa (port city vs few software service subscriptions) :lol:

    2. eta passe dan uba kiyanawa Sri Lanka Digital Government Architecture eke backbone ekata products danawalu (backbone gana nam mama danne naha backend or integrate karanna damma kiyamu). oka karanne ICTA eken, ara budget allocate karanne ICTA walata

    "ICTA will engage in developing, implementing and assisting the client and the citizens/customers to adopt the solution in the most convenient and the fastest manner. For this, four different engagement models are presented. ICTA’s engagement in terms of resources, be that financial, human resources, technical, physical or informational, varies depending upon the engagement model."

    https://www.icta.lk/digital-infrastructure/

    ICTA-Engagement-Models.jpg

    ehema baluwoth LOB kiyanne podi kotasak, ekatath uba kiyana company eke products wateddi thawa podi wenawa
    ewat products/solutions natiwa subscription support nam thawath adu wenawa
    ekai puna puna kiyanne uba oya kiyana tharam hamba wenne naha

    ubata mysql example ekak kiwwe ekai, oya project eke okkoma mysql nemei, oke DB tiyenne mysql. e wage software products tiyanawa, ewata salli gewanne support patch security patch ganna

    ubata thawa example dennam, oya entire e government ekata Java walin,iwwot Java Runtime satha 5k gewanne natiwa open jdk dala duwanna puluwan oya mulu e government ekatama.a salli gewanna oni nam tamai oracle java support ganne. ewa million ganan gewanna oni naha
     
    හෑලි ලියාගෙන තාම වටේ යනවා ලැජ්ජා නැද්ද බං? බයියෝ වගේ

    1. lankwata software walata wiyadam karanna loku salliyak allocate karanne naha. uba eka disprove karanna CHEC compare karanna awa (port city vs few software service subscriptions) :lol:

    ඔයාට කලිසමේ චූ ගියා කියල එකම ආපහු කියන්න බෑ. උඹම කියන විදිහට ඔය Sri Lanka Digital Government Architecture එකේ පොඩි කොටසක budget එක 15$ mil, හැබැයි ඉතින් 75$ mil revenue තියන සූටි පොට් එකට ඒවා පොඩි වැඩි.

    WSO2 scale එකේ හැටියට 15$ mil කියන්නේ ලොකු ගානක් නෙවෙයි කියල රෙද්දක් ඇඳන් කියන්න පුලුවන්ද?

    දෙවෙනි හෑල්ල ගැන නම් දුක හිතුනා හැබැයි. මේ තියෙන්නේ උඹේ ඉෂ්ට දේවතාවන් වහන්සේ විසින්ම දාපු එකක්. ඔකේ පේනවා ඇති 15$ mil කොටස overall එකෙන් කොච්චර පොඩි කොටසක්ද ඒ අනුව එතන තියන සල්ලි ප්‍රමානේ කොච්චරද කියල.

    1*QZA2Ke7VoRY271poyHyUKg.png

    අර ජාවා විහිලුවට නම් උත්තර දෙන්න අවශ්‍ය නෑ නේද? උඹ එච්චර මෝඩ නෑනේ? ලෝකේ තියන mature ම platform එකකට කව්රුවත් service fees ගෙවන්නේ නැති එකයි WSO2 එකෙන් service ගන්න වෙන එකයි හෙනම ගොන් කියල උඹේ මට්ටමේ එකෙක්ට උනත් තේරෙනවා නේද?

    හිත රිදුනට කරන්න දෙයක් නෑ කොම්ලෝ global scale එකෙන් ගත්තම WSO2 උඹ හිතන් ඉන්න තරම් ලොකු නෑ
     
    • Like
    Reactions: siri_ayya