thaman kamati nattam dala yana eka hodaine, e welawe wena wedak karaganna puluwanne
sahenna kalayak kiwwe koi awuruddeda?
ඔව් හොඳයි ගියපු හේතුව තමයි කිව්වේ
2020 May
thaman kamati nattam dala yana eka hodaine, e welawe wena wedak karaganna puluwanne
sahenna kalayak kiwwe koi awuruddeda?
mokadda 2020 may walin passe wela tiyana honda?ඔව් හොඳයි ගියපු හේතුව තමයි කිව්වේ
2020 May
mokadda 2020 may walin passe wela tiyana honda?
lol wikunala monawa gannada ban ? LKR?
You are refering a government who hasn't got forex to buy fuel and gas vs a company who had to peg LKR salaries against USD

2020 may මෙහෙම වෙලා තිබ්බේ නෑනේ බං![]()

අනා දැන් එහෙමද සංජීවගේ හෝදන්නේ?samahara wita mehema giyoth 2022 mehema wei kiyala hitunama ayin wenna hithennat puluwanne manussayekta
eka eliya idan dakina kenekta kamathi widiyakata interpret karaganna puluwan![]()


Uba oya gubbayame wadada ban kade yanne hitu kiyala ?oya kathawa match wenawa podi startup walata
already market ekak tiyana usd million ganan revenue tiyana company walata lankawe government ekata software wikunala amutuwen market hadaganna oni naha
ehema hadala LKR walin laba ganna oni nam thamange employees lata salary peg karanne natiwa usd appreciate wena eka sakkuwata daganna puluwan
thaman kamati nattam dala yana eka hodaine, e welawe wena wedak karaganna puluwanne
sahenna kalayak kiwwe koi awuruddeda?
අනා දැන් එහෙමද සංජීවගේ හෝදන්නේ?
ඌ උඹේ personal දෙයියෙක්ද? ඉස්සල්ලම ආණ්ඩුවට සල්ලි නෑ කියාගෙන ආව, ඌ බඩු විකුනන්න ගියේ සල්ලි තිබ්බ කාලේ කිව්වම ආ එතුමා අනාගතේ දැකල අයින් වෙලා කියනවා
පිලිගනින් උඹ අර කියපු ආණ්ඩුවට සල්ලි නැති කතාව උගේ බිස්නස් අයිඩියා එක ෆේල් වෙලා එලියට වැටෙද්දී තිබ්බේ නෑ කියල![]()
අනා දැන් එහෙමද සංජීවගේ හෝදන්නේ?
ඌ උඹේ personal දෙයියෙක්ද? ඉස්සල්ලම ආණ්ඩුවට සල්ලි නෑ කියාගෙන ආව, ඌ බඩු විකුනන්න ගියේ සල්ලි තිබ්බ කාලේ කිව්වම ආ එතුමා අනාගතේ දැකල අයින් වෙලා කියනවා
පිලිගනින් උඹ අර කියපු ආණ්ඩුවට සල්ලි නැති කතාව උගේ බිස්නස් අයිඩියා එක ෆේල් වෙලා එලියට වැටෙද්දී තිබ්බේ නෑ කියල![]()
Uba oya gubbayame wadada ban kade yanne hitu kiyala ?![]()
![]()
![]()
![]()
![]()
maha loku products tikak thiyenwa unge !
uba digatama redi hodapan ! api nawatuna !![]()
ara nishshanka senadheera goda giyeth oya kiyana hingana lankawe government ekata heththu wela thamayi !
![]()
![]()
------ Post added on Apr 8, 2022 at 12:21 AM

Already foreign customer base tiyana company ekakata lankawe software wikunala echchara hamba wenne naha ehenam Virtusa, MIT, IFS okkoma weda nawattala mehe wikunanawane. Freelance gig karana aya unath pitarata client la hoyanna mahansi wenawa misak mehe lokuwata base wenne natte okai
Wena mokak hari solid accusation ekak hithagattanam onna kattiyata wishawasa karanna tibba
ඒක තමයි උඹට ගණන් බැරි ප්රශ්නයක් තියෙන්නේ. මේ විකුනන්න හදන්නේ ලංකාවේ මිනිස්සුන්ට නෙවෙයි, ලංකාවේ ආණ්ඩුවට. උඹට WSO2 රටක් රාජ්යක් උනාට මචන් ඇත්ත රටක budget එක එක්ක බලද්දී ඒක හාල් මැස්සෙක්. estimations අනුව WSO2 revenue එක around 75$ mil. චීන ගූ නැවේ බිල 49.7$ mil.
උඹ ඉතින් තාමත් හිතනවද WSO2 කියන්නේ ලංකාවේ ආණ්ඩුවට වඩා සල්ලි තියන apple වගේ company එකක් කියල?



uba dewal ehen mehen danagattata deep analyze karala naha
1. gu nawata ehema salli dunnata diesel, petrol, gas walata salli dunnata IT product/project walata echchara allocate karanne naha ochchara.
eg : - Nikamata ICTA eke Electronic Identity ekata allocate kale 3 billion LKR (2021)
200 rate ekata haduwoth 15 million USD
source : https://www.icta.lk/news/budget-2021-re-endorses-icta-vision/
oke thawa project tiyanawa poddak ganan hadala balanna
2. dan uba kiyanawa pora products wikunanna giyalu hari giye nathi nisa kela una kiyala. Uba estimated revenue ekakut hoyagena tiyanawane, habai oya revenue eka products wikunala nemei. open source licenses nam tiyenne godak welawata ona kenekta use karanna puluwan support walata gewanne
WSO2 paththaka tiyamu nattam kade yanawa kiyayne, Oracle lankawe company una kiyamu , MySQL unge product ekak, lankawe government ekata MySQL satha 5k gewanne natiwa MySQL Community use karanna puluwan. Features and support services oni nam witarai gewanne
owala ganan $5000-$10000 misak, gu nawata dunna wage $50m denne naha![]()
ඒක මාර ලොකුයි ලංකාව උන්ට nothing වගේ මෝඩ මානසිකත්වයක් 

උඹට තියෙන්නේ WSO2 හීන මානයක්ඒක මාර ලොකුයි ලංකාව උන්ට nothing වගේ මෝඩ මානසිකත්වයක්
දැන් උඹේ ගානම ගමුකො. 75mil revenue තියන පොඩි පොට් එකකට ඉතින් 15mil කියන්නෙත් ලොකු ගානක් තමයි. මොකද ඕක Apple නෙවෙයිනේ.
අනික් දේ සංජීවය විකුනන්න හැදුවේ ආණ්ඩුවේ මුළු e governance platform එක. electronic identity කියන්නේ ඒක උඩ තියන පොඩි කෑල්ලක් විතරයි.
CHEC වගේ billion ගණන් revenue තියන ලෝකේ ලොකුම company ලංකාවේ ආණ්ඩුවේ project වලට bid කරද්දී අපෝ WSO2 එකට ලංකාව පොඩි වැඩි කියන්නේ නම් තනිකර විගිළුවක් කියල උඹට උනත් මං නම් කියන්නේ තේරෙන්න ඕනේ![]()

උඹට තියන එකම අරමුණ සංජීවගේ හෝදන එක නිසා තමයි එහෙම හිතෙන්නේ.ubata mama kiwwa wage uba ehen mehen ahidagena ewa galapanawa misak analyze karanne naha
1. e governance platform ekak wikunanna ehema product ekak porage company eke portfolio eke wikunanna tiyanawada? nattam porage company eka project widiyata weda aragena karanawada? oya dekatama answer eka danna nisa tamai mama kiwwe loku ganan hamba wenne naha kiyala MySQL answer eka dila. open source ehema wikunanna baha ubata oka therum ganna bari ekata mata karanna deyak naha.
2. CHEC bid karanne ports city wage dewal hadanna misak, government deparment walata softwares hadanna nemei neda? uba laksha 100k dila geyak haduwata laksha 2k wath dila software aran tiyanawada?![]()

Moo wenama aathal ekak gannawa
උඹට තියන එකම අරමුණ සංජීවගේ හෝදන එක නිසා තමයි එහෙම හිතෙන්නේ.
උඹ දැන් හිතන්නේ Sri Lanka Digital Government Architecture එකේ backbone එක WSO2 products උනාම ඒවාට service ගන්නේ නැතුව නිකන් අරන් install කර ගනී කියලද? මේ රටක digital government platform එකේ critical ම කොටස්? විහිලු කරන්න එප්ප බං.
මොකුත් තේරෙන්නේ නැතුව බොසාගේ රෙදි හෝදන්න ඉතින් උඹ තමයි උඹල සන්ජීවයට පහන් එහෙමත් පත්තු කරනවද?![]()
උඹට තියන එකම අරමුණ සංජීවගේ හෝදන එක නිසා තමයි එහෙම හිතෙන්නේ.
උඹ දැන් හිතන්නේ Sri Lanka Digital Government Architecture එකේ backbone එක WSO2 products උනාම ඒවාට service ගන්නේ නැතුව නිකන් අරන් install කර ගනී කියලද? මේ රටක digital government platform එකේ critical ම කොටස්? විහිලු කරන්න එප්ප බං.
මොකුත් තේරෙන්නේ නැතුව බොසාගේ රෙදි හෝදන්න ඉතින් උඹ තමයි උඹල සන්ජීවයට පහන් එහෙමත් පත්තු කරනවද?![]()


uba kiyana de weradiy kiyala prove kala ekata ubata ridunata mata karanna deyak naha
uba sahenna CHEC, Apple, gu nawak godak dewal genawa habai dan tikak witara therum aran products wikunanne naha kiyala piligatta ekath loku deyak. hari dan uba kiyanne open source products tikata services wikunanna haduwa kiyalane. uba hithanawa tharam services walata labennet naha. anika oya kiyana products walin mulu system ekak goda dannat baha. mama kalin kiwwa wage government ekata full solution ekak tiyenna oni nattam project ekak widiyata aran karanna oni![]()

උඹ මොනවද prove කරේ? ඉස්සෙල්ලම ලංකාවට සල්ලි නැති මගුලක් කියන්න ඇවිත් චාටර් උනා (දැන් ඒ ගැන කතා වත් කරන්නේ නෑ නේද කොම්ලෝ හරි හරි බයිට් කරන්නේ නෑ)
උඹම කියන විදිහට ඔය Sri Lanka Digital Government Architecture එකේ පොඩි කොටසක budget එක 15$ mil, හැබැයි ඉතින් 75$ mil revenue තියන සූටි පොට් එකට ඒවා පොඩි වැඩි. ඊයා බං ඇයි ඔහොම? අර MySql කතාවෙනුත් චාටර් උනා නේද හැබැයි? උඹ හිතන් ඉන්නේ ඔය scale project එකක නිකන් free install කරගනී කියලද?
උඹල නිකන් බයියෝ වගේ බං, සංජීවය අදහනවා. ඌ සියලු කෙලෙස් නැසූ එකෙක් කියල හිතාගෙන පුක දෙන්න යන්නේ

1. lankwata software walata wiyadam karanna loku salliyak allocate karanne naha. uba eka disprove karanna CHEC compare karanna awa (port city vs few software service subscriptions)
2. eta passe dan uba kiyanawa Sri Lanka Digital Government Architecture eke backbone ekata products danawalu (backbone gana nam mama danne naha backend or integrate karanna damma kiyamu). oka karanne ICTA eken, ara budget allocate karanne ICTA walata
"ICTA will engage in developing, implementing and assisting the client and the citizens/customers to adopt the solution in the most convenient and the fastest manner. For this, four different engagement models are presented. ICTA’s engagement in terms of resources, be that financial, human resources, technical, physical or informational, varies depending upon the engagement model."
https://www.icta.lk/digital-infrastructure/
![]()
ehema baluwoth LOB kiyanne podi kotasak, ekatath uba kiyana company eke products wateddi thawa podi wenawa
ewat products/solutions natiwa subscription support nam thawath adu wenawa
ekai puna puna kiyanne uba oya kiyana tharam hamba wenne naha
ubata mysql example ekak kiwwe ekai, oya project eke okkoma mysql nemei, oke DB tiyenne mysql. e wage software products tiyanawa, ewata salli gewanne support patch security patch ganna
ubata thawa example dennam, oya entire e government ekata Java walin,iwwot Java Runtime satha 5k gewanne natiwa open jdk dala duwanna puluwan oya mulu e government ekatama.a salli gewanna oni nam tamai oracle java support ganne. ewa million ganan gewanna oni naha
1. lankwata software walata wiyadam karanna loku salliyak allocate karanne naha. uba eka disprove karanna CHEC compare karanna awa (port city vs few software service subscriptions)![]()