WSO2 Linux Systems Administration and DevOps Engineering training program

thriloka

Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    ada email eka awilla tibba. මොනව අහයිද දන්නෙ නෑ නෙ බන්?
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    Sample Test eka karala balanna bro.
    Basic Stuff ahai wage. Internet use kranna puluwan. Automated Chatgpt wage ewa use karanna ba.
    Answer karanna yana welawa anuwa thama marks watenne so fast answer kranna one
    sample එකනම් බැලුව බන්. ඒකෙනම් තිබ්බ 3 easy නෙ. real එකේ මොනව වෙයිද දන්නෙත් නෑ. time යන්න යන්න marks අඩු වෙන නිසා වැඩි වෙලා search කර කර හිටියොත් පාඩුයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,753
    1
    49,823
    113
    ප*යාගල
    sorry.com
    sample එකනම් බැලුව බන්. ඒකෙනම් තිබ්බ 3 easy නෙ. real එකේ මොනව වෙයිද දන්නෙත් නෑ. time යන්න යන්න marks අඩු වෙන නිසා වැඩි වෙලා search කර කර හිටියොත් පාඩුයි.
    Ou welawa aran chatgpt gahala search karala answer ganna untath wade ala wenwa timer ekat marks kapena hinda :yes:
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    Ou welawa aran chatgpt gahala search karala answer ganna untath wade ala wenwa timer ekat marks kapena hinda :yes:
    answer එකක් වැරදුනොත් ඒකෙ මුලු mark එකම හම්බෙන්නෙ නැද්ද?