WSO2 Linux Systems Administration and DevOps Engineering training program

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    උත්තෝ මෙකේ යන ටයිමර් එකට AI එකට්වත් ආන්ස්වර් දෙන්න බැ.. ටූ පාස්ට් නෙහ්.. 625
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,753
    1
    49,823
    113
    ප*යාගල
    sorry.com
    ado ceo ganath ahuwa, mn confuse una bn uttre waradduwa
    ou bn matath warduna eka nm. Wso2 dn sanjiwa sirge nemei ne

    උත්තෝ මෙකේ යන ටයිමර් එකට AI එකට්වත් ආන්ස්වර් දෙන්න බැ.. ටූ පාස්ට් නෙහ්.. 625
    ou bn mara yaamak yanne.
    ------ Post added on Mar 30, 2025 at 10:30 AM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මගේ අම්මෙහ්! විනාඩි 2 එව්වා තිබ්බේ නැද්ද මන්ද? ටයිමර් එක යනවා කිසි කිසි ගාල.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ado google krnn pulwun kiyl mail eke tibbe
    මොනාද බන් උඹ මේ කියන්නේ.. ගූගල් තියා කියවගන්නවත් පණ නැ.. උඹ මේ ලබ්බක් කතා කරනවා.. ප්‍රශ්නේ කියලා ඉවර වෙද්දි හොක් ගාලා ටයිමර් එක ගිහින්. :lol: :lol:
     
    • Haha
    Reactions: xengine