ඉක්මන් එකේ බලද්දී මේ ෆෝන් ෂොප් එකේ දාලා තිබ්බ ad ටික බලනකොට යකෝ පට්ට අඩු ගණන්වලට නේ බන් දාලා තියෙන්නේ
HTC 10 pro එකක් තිබ්බ 30000/- වගේ ගානකට ... අලි එකෙන් ගෙන්වන්නත් 40 ක් විතර යනවා යකෝ මෙහෙම වෙන්න පුලුවන්ද .. බොරැල්ලේ තියෙන්නේ ෂොප් එක Underground Walk එකේ
මේ තියෙන්නේ ලින්ක් එක
https://ikman.lk/en/shops/wsp-phone-shop
කට්ටිය දන්නවනම් මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න ....



