WTB Suzuki Every Black

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Suzuki Every Black Auto 2007 wage van ekak kage langa hari wikunanna thiyanawa nam kiyanna.

    Black colour ekak wenna ona. Budget eka 16-17lak wage nisa godak aluth ewa hari yanne naha.

    Every-Bluish%20Black%20Pearl.gif
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :oo:
    උබ ඔය black කියන්නේ original paint එක black වෙන්න ඕනිද
    එහෙම එව්වා ආවද බන් ..
    මම දැකලාම නැහැ නේ ...
    Ehema ewa awa habai white tharam godak naha.
    Original paint nowunath awlak naha hondata paint karala wahane wena prashna naththan.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    20+ yanne 2014 wage ewa. Mama hoyanne 2007 wage black ekak.
    White nam 15.50tath thiyanawa.
    :yes:
    යාළුවෝ දෙතුන්දෙනෙක් ඉන්නවා පොඩ්ඩක් බලලා කියන්නම්
    ඉතිං ලොක්කා මෙහෙම කරොත් මොකද
    15.5ට වගේ හොදම තත්වයේ තියන white එකක් අරගෙන
    black paint එක එලටම ගහගත්තොත් ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes:
    යාළුවෝ දෙතුන්දෙනෙක් ඉන්නවා පොඩ්ඩක් බලලා කියන්නම්
    ඉතිං ලොක්කා මෙහෙම කරොත් මොකද
    15.5ට වගේ හොදම තත්වයේ තියන white එකක් අරගෙන
    black paint එක එලටම ගහගත්තොත් ...

    එතකොට මචං පේන්ට් එකට 60+ පොත වෙනස් කරන්න 30 + :dull:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :yes:
    යාළුවෝ දෙතුන්දෙනෙක් ඉන්නවා පොඩ්ඩක් බලලා කියන්නම්
    ඉතිං ලොක්කා මෙහෙම කරොත් මොකද
    15.5ට වගේ හොදම තත්වයේ තියන white එකක් අරගෙන
    black paint එක එලටම ගහගත්තොත් ...
    Hondatama paint karanna lakshetath wadaa yanawa. Paint kalama wahane market ekath adui. Enisa ekko paint karapu ekak aduwata ganna ona.
    Naththan laksha 2k wage on the spot padu wenawa.