www.ukpostbox.com දන්න අය කවුද ඉන්නේ ?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඩිරෙක්ට් ගෙන්නන්න බැරි බඩු වලට මෙකේ ඇඩ්‍රස් එකක් හදලා පාර්සල් ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද ? :unsure:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,767
    21,069
    113
    adala nene
    who is god? :sorry:
    1s6man.gif
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    රාවනා රටින් බඩු ගේනවද ට්ටො ? හෙල යක්ක පුත්තු පර සුද්දන්ගෙන් බඩු ගන්නවද ?
     
    • Dislike
    Reactions: Ravana21

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ඩිරෙක්ට් ගෙන්නන්න බැරි බඩු වලට මෙකේ ඇඩ්‍රස් එකක් හදලා පාර්සල් ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද ? :unsure:
    mama use karanawa danatanam awulak na, electronic items nam thama gennuwe na godak documents and bank card wage thama gennuwe
     
    • Love
    Reactions: Ravana21