www.xiaomi.lk - බොරු කාරයෝ... අහුවෙන්න එපා.

gonson

Member
Jan 8, 2017
103
20
0
ටහිකෙන බොසෙක්නෙ යකෝ ඒකා
පොරට උන්ගෙන්ම ගන්න පුදුම පුකේ අමාරුවක් තිබිල තියෙන්නෙ
වලත් හාරගෙන ඒකට බැහැල පස් දාගන්න එකෙක් දැක්කමයි
ඔච්චර ගොන්ද යකෝ ලංකාවෙ එවුන්.
ගොන් තමයි නේද නැත්තම් මෛත්‍රී ජනාධිපති වෙයිද? :rofl::rofl:
 

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Menna meka ube bossata penapan
    J0n8CAN.png
     

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    මට හිතාගන්න බැරි උඹලගෙ බොසා මෙහෙම වහුපැටියෙක් වෙලා කම්පැනි එක වැටෙන්නෙ නැතිව මෙච්චර කලක් දුවපු එක ගැන...
    යකෝ ෆෝන් එක ඕඩර් කරන්න කලින් ඔහොම මිනිස්සු රස්තියාදු කරනව නම් ඔය වොරන්ටි එහෙම ක්ලේම් කරන්න ගියාම කොහොම තියෙයිද?

    අර පට්ට හොරු කියලා ලංකාවෙම ප්‍රසිද්ධ ඩයල්කොම් එකේ උනත් ෆෝන් එක ගන්න ගියාම මාර බොක්කෙන් කතාව. මාරම ආදරේ. වොරන්ටි ගන්න ගියාම කෙලින එකා උනත් එහෙම නම් මුන් ගැන කවර කතාද බං? බොසාට නම් පුතේ අබ සරණයි...
    ඔය කියන විදියට උන් ඒජන්ලත් නෙවි මට පේන විදියට. නිකං ගීක් එකින් හරි අලි එකින් හරි ෆෝන් ඕඩර් කරලා ගෙන්නන උන් ටිකක්.. ඒකනෙ සති තුනක් ඉල්ලන්නෙ. ෆෝන් ස්ටොක් එකක් නැති ඩීලර්ස්ල ඉන්නවද බං?
    බොසා මොකක්ද බං ගෙන්නපු ෆෝන් මොඩල් එක? මට පේන්නෙ බ්ලැක් කලර් එකට සල්ලි අරං ගෝල්ඩ් එකක් වගේ දෙන්න හදන්නෙ
     
    Last edited:

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    ඔය ලිබර්ටි ප්ලාසා එකේ තම්බිත් ඔහොම්මමයි බන්..Warranty Claim කරන්නේ නෑ..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උබේ බොස් ගොන් පකයා හොදට කොම්පනියා රන් කරනවද ?
    පෙන විදියට නම් මහා ගොන් හුකන්නෙක් වගේ.
    යකෝ පලවෙනි පොයින්ට් දෙක කියවන ඕන එකෙක්ට තේරෙනවා මේ කොම්පැනිය කරන්නේ බොරුවක් කියලා
    ඒ අස්සේ තොගේ බොස් බලෙන් 10000 ක් දීලා
    පිස්සු හුකන්නෙක්
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    lgaikrish;21128144[/SIZE said:


    • හා පුරා කියලා විස්ථර දැන ගන්න කස්ටමර් කෙයාර් නොම්මරේට කතා කලා. ඒක වැඩ නැහැ. (කස්ටමර් කෙයාර් නොම්මරේ බිසී වෙනවා මිසක් වැඩ නොකරන වෙනත් කම්පැනි නම් මම දන්නේ නැහැ)
    • ඊමේල් එකට මේල් එකක් දැම්මා විස්තර අහලා .... මෙන්න බොලේ මේල් එක රිටර්න් වෙනවා පර්මනන්ට්ලි නොට් සෙන්ඩ් කියලා. (වැඩ කරන මේල් එකක් නැති සමාගමක් මේකාලේ තියෙනවාද )
    • වෙන මේල් එඩ්රස් වලින් යවලා බැලුවා. ඒත් ඒ සෙතේමයි.
    • පස්සේ සයිට් එකේ තියෙන ඩීලර් කෙනෙක්ගේ නොම්මරේ හොයාගෙන කතා කලා
    • උෟ නම් කතා කලා. උෟ තව මොබයිල්නො නොම්මරයක් දුන්නා. ඒකටත් කතා කරාම රපියල් 10 000ක් ගෙවලා කලින් ඕඩර් කරන්න කිව්වා. ඒක සයිට් එකෙන් ගෙවන්න පුළුවන් කිව්වා.
    • සයිට් එකෙන් ගෙවන්න හැදුවාම ගෙවන්න බැහැ.දවස් දෙකක් විතර ගෙවන්න බැලුවා. ඒත් බැහැ. ආයෙත් අර නොම්මරේට කතා කලාම සයිට් එක වැඩ නැහැ . එකවුට් නෙම්මරයක් එවන්නම් කියලා ඊමේල් එක එස්එම් එස් කරන්න කිව්වා. (උන් කරන්නේ ඔන්ලයින් සේල්ස් එත් සයිට් එක වැඩ කරන්නේ නැහැ. )
    • දවසක් බලන් හිටියා මේල් එක එනකම් ආවේ නැති නිසා ආයෙත් කතා කලා. මෙන්න ඒකී ආන්සර් කරන්නේ නැහැ දැන්.
    • ආයෙත් අර ඩීලර්ට කතා කරලා සේල්ස් මැනේජර්ගේම නොම්මරයක් ඉල්ලගෙන කතා කලා. එයත් වෙච්ච ප්‍රමාද දෝශය ගැන සමාව බජනය කරලා ආයෙත් මේල් එඩ්රස් එවන්න කිව්වා. (ඉංග්‍රිසි නම් සුපිරි)
    • දවසක් බලන් ඉදලා ආයෙත් කතා කලා. ඒ පාර කියාපි එවලා තියෙන්නේ ලැබුනේ නැද්ද කියලා. අපිත් බැලුවා වැරදීමක් වෙලා අපිට මිස් වෙලාද කියලා. නෑ උන් එවලා නැහැ.
    • ආයෙත් සමාව භජනය කරලා කිව්වා හවසට අනිවාර්යෙන්ම එවන්නම් කියලා. ඒත් ආවේ නැහැ.
    • නොම්මරේ ඉල්ලගන්න හය පාරක් කතා කලා. ඊට වැඩිය එස් එම් එස් රිමයින්ඩර් යැව්වා.
    • මම බොසාට කිව්වා සර් මුන් කස්ටමර්ලා ගන්න් ගන්න උන් නෙවෙයි. රෙපෙයාර් කරන්න වොරන්ටි ක්ලේම් කරන්න එහෙම උනොත් අනාතයි කියලා.
    • ඒත් බොසා ඇරියේ නැහැ. ඊළග දවසේ රුපියල් 10000ක් ගෙව්වා බලෙන්ම් ෆොන් ලයින් එකේ තියාගෙනම බැංකු ඩීටේල් ඉල්ලාගෙන.
    මොකද්ද බොසා ගෙ කොම්පැනිය? "ඉල්ලන් කා ප්‍රයිවට් ලිමිටඩ්" ද?
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒ කම්පැණියේ හැටි ඔච්චර දැනගෙනත් ඒතෙන්ම ෆෝන් එත ගන්න දඟලපු උඹේ බොසා වචනයේ පරිසමාප්ති අර්ථයෙන් මහම මහ ගොන් පකෙක්.ඒ වගේ පාලම් කොකෙක්ට ඔය වගේ වැඩක්සිද්ධ උණාට කිසිම දුකක් හිතෙන්නේ නෑ. අනිවා ඌ ටොප් මැනේජ්මන්ට් එකේ ඇට ලෙවකනවා ඇති බොසා පෝස්ට් එකේ ඉන්න පොන්න සුකන්නා

    ඒ උණත්උඹ මේ ගැන අපිව දැනුවත් කළාට පට්ට තෑන්ක්ස් මස්සිනා
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    ඒ කම්පැණියේ හැටි ඔච්චර දැනගෙනත් ඒතෙන්ම ෆෝන් එත ගන්න දඟලපු උඹේ බොසා වචනයේ පරිසමාප්ති අර්ථයෙන් මහම මහ ගොන් පකෙක්.ඒ වගේ පාලම් කොකෙක්ට ඔය වගේ වැඩක්සිද්ධ උණාට කිසිම දුකක් හිතෙන්නේ නෑ. අනිවා ඌ ටොප් මැනේජ්මන්ට් එකේ ඇට ලෙවකනවා ඇති බොසා පෝස්ට් එකේ ඉන්න පොන්න සුකන්නා

    ඒ උණත්උඹ මේ ගැන අපිව දැනුවත් කළාට පට්ට තෑන්ක්ස් මස්සිනා

    ගොන් තමයි නේද නැත්තම් මෛත්‍රී ජනාධිපති වෙයිද?
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Bosata puduma PUK# amaruwakne thiyenne untama salli pudanna. Ochchara salli thiyanawanam bosatama gennaganna puluwanne.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැනගෙන වලේ වැටෙන්න යන උන් දෙන්නෙක් දැක්කමයි
    ඇයි බන් ඔච්චර තදියම අරුන් දෙන්නත් පස්ස ගහනවා නම්
    ඔවගේ ඔරිජිනල් ඒවා තියෙනවා ලිබර්ටියේ
    Chinese එක නෙමෙයි Global එක
    මාත් දෙකක් ගත්තා