KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කෙල්ලටත් තියෙන්නේ කැමරාවක් අරන් කොල්ලව වීඩියෝ කරන්න. :D

    උඹට ආස ඇති නේහ් කොල්ලන්ගෙ ඒව ලීක් උනාම බලන්න....!:rofl: :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් බන් කරුමෙට හරිහමන් එකක්වත් නෑනේ, ඔක්කොම කෙල්ලෝ ඉන්නෙ.

    :sorry:

    tupac97ට කියා0 හෙලුවෙන් සෙල්පියක්වත් ගහල එවන්න කියල... :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එපා බන් ස්කර්විගේ වීඩියෝ ටික තියෙනව ඒ ඇති.

    ස්කර්විගෙ මී පැටිය වගේ නෙවී ටූපක්ට රස්ටපුටින් වගේ හෙනකඳයෙක්ලු ඉන්නෙ..... :yes: :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මං මෙතන ගෑනුන්ගේ පැත්තට අදිනවා නෙමෙයි.

    මෙතන කථාව ගියේ වීඩියෝ ලීක් වීම ගන්නේ, ඔය වීඩියෝ වල ඉන්න කෙල්ලෝ සල්ලිවලට රඟපාපු අය නෙමෙයිනේ. රැවටීමකට අහුවෙලා.

    දැන් ඉන්න ගෑණු ගොඩක් දෙනෙක් රස්සාවල් කරනවා, පවුලේ දියුණුවට හොඳ සහයෝගයක් දෙනවා. රස්සාවක් නොකරත් ගෙවල් වල වැඩ ළමයින්ගේ වැඩ කරන එකත්. එවුවා සුළු කොට තකන්න එපා.

    සමහර කපටි ගෑනුන්ගේ වැඩ නිසා පිරිමින්ට අපහාස විඳින්න වෙන වෙලාවලුත් නැතිවාම නෙමෙයි.
    වෙන රටවල ගෑනු අය කරන වැඩ එක්ක ලංකාවෙ ගෑනු දාහෙන් එකක්වත් කරන්නෙ නෑ. අනිත් එක මිනිහ තමා ගෑනිට කන්න දෙන්න ඕන කියන සංකල්පය තියෙන්නෙ මේ දකුණු ආසියාවෙ තමා. ලංකාවෙ ගෑනිට වැරදිලා හරි මිනිහට වඩා හොද රස්සාවක් තිබ්බොත් ඒ මිනිහ ඉදල ඉවරයි. පොඩි සිද්ධියක් උනත් "තෝ පිරිමියෙක් නේද" කියන එක අහගන්න වෙනව. ඒකෙ තේරුම ගෑනියෙක් නම් ප්‍රශ්නයක් නෑ කියන එකනෙ. වෙන රටවල මෙහෙම කිසිම දෙයක් නෑ. මගෙ යාලුවො ඉන්නව වෙන රටවල කෙල්ලන්ට්ව බැදල උන්ට ජොබ් සෙට් වෙන්න හුගක් කල් ගියා. ඒ කාලෙ උන්ට කන්න දුන්නෙත් ඒ කෙල්ලොම තමා. ලංකාවෙ නම් ඉතිං "පළ ගිහින් රස්සාවක් කරපං" කියල තමා අහන්න වෙන්නෙ. මේක මචන් හොද බුද්ධියෙන් බලන්න ඕන දෙයක්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    මං මෙතන ගෑනුන්ගේ පැත්තට අදිනවා නෙමෙයි.

    මෙතන කථාව ගියේ වීඩියෝ ලීක් වීම ගන්නේ, ඔය වීඩියෝ වල ඉන්න කෙල්ලෝ සල්ලිවලට රඟපාපු අය නෙමෙයිනේ. රැවටීමකට අහුවෙලා.

    දැන් ඉන්න ගෑණු ගොඩක් දෙනෙක් රස්සාවල් කරනවා, පවුලේ දියුණුවට හොඳ සහයෝගයක් දෙනවා. රස්සාවක් නොකරත් ගෙවල් වල වැඩ ළමයින්ගේ වැඩ කරන එකත්. එවුවා සුළු කොට තකන්න එපා.

    සමහර කපටි ගෑනුන්ගේ වැඩ නිසා පිරිමින්ට අපහාස විඳින්න වෙන වෙලාවලුත් නැතිවාම නෙමෙයි.

    ගෑනියෙක්ගෙන් උනත් පලි ගන්න ඕනේනම් ගත්තට කමක් නෑ. සමහර උට්ටියෝ ඉන්නවා ගලේ ගහලා අපුල්ලලා වැලේ වනලා වේලලා ඩෙවල් දාලා කෑවත් මදි

    මම කියන්නේ ගෑනියෙක්ගෙන් "ඒ ගෑනි ගෑනියෙක් වීම" පාවිච්චි කරලා පලිගන්න එපා..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;21110237 said:
    පෙන්නන්න දෙයක් නෑ.. 90%ක්ම පොන්නයෝ තමා සිංහල උන් දැන්:yes::yes::yes:

    මාතියා අපිලටනම් ශතුටුයි දැන්.. සපරිස්තාන් ආවම ශින්හලයෝ ශේරම වහල්ලු අපිලගේ :cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    මං මෙතන ගෑනුන්ගේ පැත්තට අදිනවා නෙමෙයි.

    මෙතන කථාව ගියේ වීඩියෝ ලීක් වීම ගන්නේ, ඔය වීඩියෝ වල ඉන්න කෙල්ලෝ සල්ලිවලට රඟපාපු අය නෙමෙයිනේ. රැවටීමකට අහුවෙලා.

    දැන් ඉන්න ගෑණු ගොඩක් දෙනෙක් රස්සාවල් කරනවා, පවුලේ දියුණුවට හොඳ සහයෝගයක් දෙනවා. රස්සාවක් නොකරත් ගෙවල් වල වැඩ ළමයින්ගේ වැඩ කරන එකත්. එවුවා සුළු කොට තකන්න එපා.

    සමහර කපටි ගෑනුන්ගේ වැඩ නිසා පිරිමින්ට අපහාස විඳින්න වෙන වෙලාවලුත් නැතිවාම නෙමෙයි.

    රත්තරං;21113122 said:

    ගෑනියෙක්ගෙන් උනත් පලි ගන්න ඕනේනම් ගත්තට කමක් නෑ. සමහර උට්ටියෝ ඉන්නවා ගලේ ගහලා අපුල්ලලා වැලේ වනලා වේලලා ඩෙවල් දාලා කෑවත් මදි

    මම කියන්නේ ගෑනියෙක්ගෙන් "ඒ ගෑනි ගෑනියෙක් වීම" පාවිච්චි කරලා පලිගන්න එපා..

    මෙහෙම දෙයක් තියෙනව. . දැන් රටේ ස්පා වැහිවැහැලා. . ලන්කාදීපේ අරන් බලපන් ස්පා ගැන කොච්චර ඇඩ් තියෙනවද කියලා. .
    ලන්කාවේ ගෑනු සහ කෙල්ලෝ ඕවා ගැන දැනුවත්ව ඉන්නේ. . දන්නවා ගියොත් මාසෙට ලක්ශයක් දෙකක් හොයන එක ගේමක් නෑ කියලා මහන්සියක් වෙන්න දෙයකුත් නෑ අතේ පාරයි 1000යි. .

    ඉතින් මුන් පෙටියත් කඩාගෙන පිරිමි කීපදෙනෙක් එක්කම සෙට් වෙලා අන්තිමට ස්පා එකක නතර වෙනවා. . ඇත්ත කතාව මේකිට සිරා ලව් කරපු එක කොල්ලෙක් හරි මේකි නිසා පිස්සෙක් වෙලා ඉන්න පුලුවන්. . ඒත් කියන්නෙ නම් අර පිරිමියා නිසා මෙහෙම වුනා මේ පිරිමියා නිස මෙහෙම වුනා කියලා. . හරි එහෙමයි කියමු එහෙමනම් ස්පා එකක මාස දෙක තුනක් වැඩකරලා ලක්ශ දෙකතුනක් හොයන් තමන්ගේ වයාපාරයක් සුලුවට කරන්න පුලුවන් නැත්තන් වෙන රස්සාවක් කරන්න පුලුවන්. . ඒත් එහෙම කරන්නේ නෑ ඉක්මන් සල්ලි. . හොදට බැලුවොත් තේරෙනවා ඒ කෙල්ලෝ වැඩකරන ස්පා මාරු කර කර ස්පා ජොබ් එකේම රැදෙනබව. . ගමේ එකි ස්පා එකේ රැදෙන අතරේ පොශ් එකී කැරෝකි ක්ලබ්, කැසිනෝ ක්ලබ් වල රැදෙනවා. . ඔය තුනටම නොයන වී.අයි.පී බඩුත් ඉන්නවා. .

    ඔන්න එක තමයි කතාව. . ලන්කාවේ ඉන්නේ දුප්පත් මිනිස්සු. . ඒකයි මන් වැඩිපුර ස්පා ගැන කියන්නේ. . උබලට ඇත්තටම ලන්කාවේ කෙල්ලෝ ගැන කැක්කුමක් තියෙනවනම් ස්පා වහන්න උත්සහයක් ගනින්. . ස්පා වැහුනොත් වක්‍රව ඔය ප්‍රශ්න ගොඩක් නැතිවෙනවා. . කෙල්ලොත් හොද රස්සාවක් කරන් ඉදියි. . අනිත්දේ නිකන් අපතේ යන කොල්ලන්ගේ සල්ලිත් ඉතුරුවෙයි. .
     
    කෙල්ලෝඅ ගැන කැක්කුමක් නෑ බන්.. බලහත්කාරෙන් කැරි වැඩ නොකර උන්ට ඉන්න දීපන් කියලයි කියන්නේ

    රවට්ටන්නෙත් නැත්නම්, බොරු කරන්නෙත් නැත්නම්, සේරම දැනන් ගෑනිත් අල්ලනවනම් ගහපන් හනුමා දරපලනැහේ... මොකෝ අපි එනවයි නවත්තන්න:yes::yes::yes:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    රත්තරං;21113439 said:
    කෙල්ලෝඅ ගැන කැක්කුමක් නෑ බන්.. බලහත්කාරෙන් කැරි වැඩ නොකර උන්ට ඉන්න දීපන් කියලයි කියන්නේ

    රවට්ටන්නෙත් නැත්නම්, බොරු කරන්නෙත් නැත්නම්, සේරම දැනන් ගෑනිත් අල්ලනවනම් ගහපන් හනුමා දරපලනැහේ... මොකෝ අපි එනවයි නවත්තන්න:yes::yes::yes:

    :yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;21113439 said:
    කෙල්ලෝඅ ගැන කැක්කුමක් නෑ බන්.. බලහත්කාරෙන් කැරි වැඩ නොකර උන්ට ඉන්න දීපන් කියලයි කියන්නේ

    රවට්ටන්නෙත් නැත්නම්, බොරු කරන්නෙත් නැත්නම්, සේරම දැනන් ගෑනිත් අල්ලනවනම් ගහපන් හනුමා දරපලනැහේ... මොකෝ අපි එනවයි නවත්තන්න:yes::yes::yes:
    ලංකාවෙ ස්පා වලට වැඩියෙන් යන්නෙ ෆොරින් කෙල්ලො. ඒවල වැඩකරන්නෙ පිරිමි අය ගෑනු අය නෙමේ. උඹලයි මායි දන්න ස්පා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    රත්තරං;21113439 said:
    කෙල්ලෝඅ ගැන කැක්කුමක් නෑ බන්.. බලහත්කාරෙන් කැරි වැඩ නොකර උන්ට ඉන්න දීපන් කියලයි කියන්නේ

    රවට්ටන්නෙත් නැත්නම්, බොරු කරන්නෙත් නැත්නම්, සේරම දැනන් ගෑනිත් අල්ලනවනම් ගහපන් හනුමා දරපලනැහේ... මොකෝ අපි එනවයි නවත්තන්න:yes::yes::yes:

    :yes::yes::yes:

    ලංකාවෙ ස්පා වලට වැඩියෙන් යන්නෙ ෆොරින් කෙල්ලො. ඒවල වැඩකරන්නෙ පිරිමි අය ගෑනු අය නෙමේ. උඹලයි මායි දන්න ස්පා.

    :rofl::rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් කාලේ රටේ ඉන්න ගැනු ගොඩක් වල වෙලා සහ වල කරලා බන්,
    සමහරක් වුන්ට එවෙලෙට තියෙන මෝලට වීඩියෝ කලට ගානක්වත් නැහැ,
    උනුත් වැඩේ ඉවර කරලා එක බලනවා,

    ඉස්සර තිබ්බ සයිට් ටික නැති වුන් පස්සේ තමයි ගොඩක් එවුන් ඉන්දියන් සයිට් වල ත්‍රඩ් අටෝගත්තේ,
    එත් දැන් තාක්ෂනය තවත් ගොඩක් දියුණු හින්ද private group,private site හැදිලා තියෙනවා ගොඩක්.
    අනික පොටෝ ගහල ලීක් කරන එක ට වැඩ වෙනත් ගොඩක් දේවල් දැන් මේ දර්ම්ද්වීපයේ වෙනවා,:sorry::sorry:
    දැනට මන් දැකල නැත්තේ ලංකාවේ වීඩියෝ වල, වැල කැටගරි කරපුවම තියෙන දෙක-තුනක ඒවා විතරයි,
    අනික් හැම කැටගරියකම සිංහල වීඩියෝ සියල්ල තියෙනවා නෙට් එකේ.

    මිනිස්සු ගැනු කාමයෙන් අන්ද වෙලා ඉන්නේ.
    එන්න එන්න සමාජය පිරිහෙනවා මිසක් ගොඩ යන්නේ නැ
    ගොඩ යන්න ඕන උවමනාව තියෙන එකා ඔය කිසි දෙක ඇලෙන්නේ නැතිව තනියම හිතල ගොඩ යනවා
    මචෝ,මේක අබුද්දස්ස කාලය
    එකයි උඹේ ත්‍රඩ් එකටත් විවිදාකාරයේ comment වැටිලා තියෙන්නේ.