X Alien නංගිගේ සින්දුවේ Lyrics DeCorded

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Another awesome comment for this fu*king shit

    MrWalaththaya110 3 hours ago
    අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..

    79 Vote Up

    marenawa comments kiyawala..oi....
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මෙලෝ රහක් නෑ.
    කන් දෙක ගලවල දාන්න හිතෙනව..
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා...

    Youtube comment... :lol:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මොන හුයන්නක්ද බන් , ගූ කාපු රිලව් පඩ අරිනවා වගේ :D


    58087_582643528425038_865613263_n.jpg

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    few youtube cmnts.... :lol::lol::lol:

    mona hutthkada meh? sinduwa damma gaman gedara hitapu balla reegena hoo kiyagena diwwa diwwamai thama na :lol:

    යකෝ නාකි බැල්ලියොක් මීට වඩා හොදට බුරනවනේ

    මොන හුයන්නක්ද බන් , ගූ කාපු රිලව් පඩ අරිනවා වගේ :D :lol::lol::lol: (best cmnt)

    සොමියට ගහලා කරුමෙට හිටපු එකක්:lol:

    තෝ ආයේ සින්දු කියල අහුවෙන්න එපා .. errrr:lol::lol::lol::lol::lol::lol:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    pawu ban kawuruwunath kellek ne, danne nathi kamata karanna aththe, oya video eka remove karanna kiyuwanam hari nathnam pare bahalawath yanna bariwei, ape ewun dapu comments wala hatiyata welawakata duka hithenawa :(