X Files හි ස්කලිටත් ලාංකිකයෙක් වංචා කරයි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka

    6269811263_39bc33d98b.jpg

    එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්‍රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පන පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ දේපලක් යුතු ලෙස අත්පත්කර ගත්තේයැයි යන චෝදනාව මත එක් සැකකරුවෙකු කොළොඹ මහාධිකරණය විසින් ජනවාරි 4 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබේ.

    රුපියල් මිලියන් 17.8 වටිනාකමින් යුතු මෙම දේපල වංචා කිරීමට සැකපිට රිමාන්ඩ් කරනු ලැබුවේ අනුර රත්න හේරත් නම් පුද්ගලයෙක්.

    මෙම පුද්ගලයා විසින් එම දේපලට අයත්ව තිබු රුපියල් 275,000 පමණ වටිනා රුපවාහිනි යන්ත්‍රයක්ද අනවසරෙන් සිය ප්‍රයෝජනය සඳහා රැගෙනගොස් තිබේ.

    මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ රහස් පොලිසිය විසින් සිදු කරනු ලබයි.

    Source : Gossip9

    Untitled%20%28545%20x%20908%29.jpg

    Source : Gossiplanka

    :baffled::baffled::growl::growl::growl::growl:

    gossip lanka එකේ තිබුන comment එකක්..:D

    මෙන්න අලුත්ම X Files කතාව

    ස්කලී හා මෝල්ඩර් රහසිගතව ශ්‍රී ලoකාවට පැමිණෙයි. විවිධ බාධක වලට මුහුණ දෙයි. මෝල්ඩර් හිටි හැටියෙ සුදු වෑන් රියකින් පැහැර ගෙන ගියද ඔහු ඉන් කෙසෙ හො බේරි 176 හෙට්ටියාවත්ත අශෝක් ලේලන්ඩ් බසයකින් නැගි පැන එයි. ස්කලී දිගටම පරීක්ෂණ පවත්වයි. ඒ අතර කැළණිය පැත්තෙන් පිටසක්වල ජීවියෙකු ඉන්නා බවට හෝඩුවාවල් ලැබුනද ඔවුන් ඒ වැඩෙ පෝස්පොන් කරයි.තමාගේ වටිනා ගෘහ භාණ්ඩ සොරා ගත් පුද්ගලයා සොයා ඔවුන් දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කර ඔක්කොම සෙල්ලම් දමා අවසානයේ ඔවුන් පුද්ගලයා සොයා ගනී.....

    පසු වදන
    ස්කලී සුපුරුදු පරිදි තමාගේ වාර්තාව ලියයි
    "මෝල්ඩත් මමත් ල0කවේ කල පරීක්ෂණය සාර්ථක වීම ගැන හරි සතුටුයි.පරික්ෂණයෙ අවසානයෙ මේ අනුර හේරත් කියන පුද්ගලයාගේ නියම නමත් හෙලිවුනා . ඒ අනුර එදිරිසි0හ යන නමයි.කාලයක් තිස්සෙ ඔහු විභාග කොමසාරිස් ලෙස කටයුතු කර තියෙනෙ අතර. තමාගේ දෙපාර්තුමෙන්තුවෙ පරිඝණකයක මොනිටරයක් නැති නිසා මෙසේ සොරා ගත් බව ඔහු පිලිගත්තා. මෙහි මහ මොළකාරයා අසු නොවු අතර ඔහුගේ නම ඉoග්‍රිසී අකුරු දෙකකින් හදුන්වන අයෙක් බව තහවුරු වුනා
    **********
    :D:D

    __________________________

    Some other thread
    s i posted recently

    1. මම පොඩි Motion tracking test එකක් කරලා බෑලුවා.
    හොදයිද බලන්න

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1291434

    2. Merry Christmas!!! EK Intro

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=11711462

    3.
    හිට්ලර්ට හොදටම මල පෑනලා..ලන්කාවේ ඒ ලෙවල් රිසල්ට් කේස් එකට

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=11731288
    :):)
     
    Last edited:
    Dec 29, 2011
    151
    17
    0
    නොදකින් විතරක් මට ලැජ්ජයි ඕයි ලාංකිකයෙක් කියන්නත්. ලංකාවේ ඉන්නේ මහ හොරු ටිකක් කියල විදේශිකයෝ හිතයි. මේවට මමත් වග කියන්න ඕනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පිටසක්වල ජිවන් එක්ක හැප්පුනත්,අපේ ලංකාවෙ ජිවින්නුත් එක්ක හැප්පෙන එක ස්කලිට ටිකක් අමාරැ වෙයි:lol:
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    පිටසක්වල ජිවන් එක්ක හැප්පුනත්,අපේ ලංකාවෙ ජිවින්නුත් එක්ක හැප්පෙන එක ස්කලිට ටිකක් අමාරැ වෙයි:lol:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මහින්ද;11736250 said:
    නොදකින් විතරක් මට ලැජ්ජයි ඕයි ලාංකිකයෙක් කියන්නත්. ලංකාවේ ඉන්නේ මහ හොරු ටිකක් කියල විදේශිකයෝ හිතයි. මේවට මමත් වග කියන්න ඕනේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :yes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පිටසක්වල ජිවන් එක්ක හැප්පුනත්,අපේ ලංකාවෙ ජිවින්නුත් එක්ක හැප්පෙන එක ස්කලිට ටිකක් අමාරැ වෙයි:lol:

    :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    gossip lanka එකේ තිබුන comment එකක්..:D

    මෙන්න අලුත්ම X Files කතාව

    ස්කලී හා මෝල්ඩර් රහසිගතව ශ්‍රී ලoකාවට පැමිණෙයි. විවිධ බාධක වලට මුහුණ දෙයි. මෝල්ඩර් හිටි හැටියෙ සුදු වෑන් රියකින් පැහැර ගෙන ගියද ඔහු ඉන් කෙසෙ හො බේරි 176 හෙට්ටියාවත්ත අශෝක් ලේලන්ඩ් බසයකින් නැගි පැන එයි. ස්කලී දිගටම පරීක්ෂණ පවත්වයි. ඒ අතර කැළණිය පැත්තෙන් පිටසක්වල ජීවියෙකු ඉන්නා බවට හෝඩුවාවල් ලැබුනද ඔවුන් ඒ වැඩෙ පෝස්පොන් කරයි.තමාගේ වටිනා ගෘහ භාණ්ඩ සොරා ගත් පුද්ගලයා සොයා ඔවුන් දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කර ඔක්කොම සෙල්ලම් දමා අවසානයේ ඔවුන් පුද්ගලයා සොයා ගනී.....

    පසු වදන
    ස්කලී සුපුරුදු පරිදි තමාගේ වාර්තාව ලියයි
    "මෝල්ඩත් මමත් ල0කවේ කල පරීක්ෂණය සාර්ථක වීම ගැන හරි සතුටුයි.පරික්ෂණයෙ අවසානයෙ මේ අනුර හේරත් කියන පුද්ගලයාගේ නියම නමත් හෙලිවුනා . ඒ අනුර එදිරිසි0හ යන නමයි.කාලයක් තිස්සෙ ඔහු විභාග කොමසාරිස් ලෙස කටයුතු කර තියෙනෙ අතර. තමාගේ දෙපාර්තුමෙන්තුවෙ පරිඝණකයක මොනිටරයක් නැති නිසා මෙසේ සොරා ගත් බව ඔහු පිලිගත්තා. මෙහි මහ මොළකාරයා අසු නොවු අතර ඔහුගේ නම ඉoග්‍රිසී අකුරු දෙකකින් හදුන්වන අයෙක් බව තහවුරු වුනා
    **********
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    gossip lanka එකේ තිබුන comment එකක්..:D

    මෙන්න අලුත්ම X Files කතාව

    ස්කලී හා මෝල්ඩර් රහසිගතව ශ්‍රී ලoකාවට පැමිණෙයි. විවිධ බාධක වලට මුහුණ දෙයි. මෝල්ඩර් හිටි හැටියෙ සුදු වෑන් රියකින් පැහැර ගෙන ගියද ඔහු ඉන් කෙසෙ හො බේරි 176 හෙට්ටියාවත්ත අශෝක් ලේලන්ඩ් බසයකින් නැගි පැන එයි. ස්කලී දිගටම පරීක්ෂණ පවත්වයි. ඒ අතර කැළණිය පැත්තෙන් පිටසක්වල ජීවියෙකු ඉන්නා බවට හෝඩුවාවල් ලැබුනද ඔවුන් ඒ වැඩෙ පෝස්පොන් කරයි.තමාගේ වටිනා ගෘහ භාණ්ඩ සොරා ගත් පුද්ගලයා සොයා ඔවුන් දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කර ඔක්කොම සෙල්ලම් දමා අවසානයේ ඔවුන් පුද්ගලයා සොයා ගනී.....

    පසු වදන
    ස්කලී සුපුරුදු පරිදි තමාගේ වාර්තාව ලියයි
    "මෝල්ඩත් මමත් ල0කවේ කල පරීක්ෂණය සාර්ථක වීම ගැන හරි සතුටුයි.පරික්ෂණයෙ අවසානයෙ මේ අනුර හේරත් කියන පුද්ගලයාගේ නියම නමත් හෙලිවුනා . ඒ අනුර එදිරිසි0හ යන නමයි.කාලයක් තිස්සෙ ඔහු විභාග කොමසාරිස් ලෙස කටයුතු කර තියෙනෙ අතර. තමාගේ දෙපාර්තුමෙන්තුවෙ පරිඝණකයක මොනිටරයක් නැති නිසා මෙසේ සොරා ගත් බව ඔහු පිලිගත්තා. මෙහි මහ මොළකාරයා අසු නොවු අතර ඔහුගේ නම ඉoග්‍රිසී අකුරු දෙකකින් හදුන්වන අයෙක් බව තහවුරු වුනා
    **********

    :lol::lol::lol: