X Files හි ස්කලිටත් ලාංකිකයෙක් වංචා කරයි
X Files හි ස්කලිටත් ලාංකිකයෙක් වංචා කරයි
එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පන පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ දේපලක් යුතු ලෙස අත්පත්කර ගත්තේයැයි යන චෝදනාව මත එක් සැකකරුවෙකු කොළොඹ මහාධිකරණය විසින් ජනවාරි 4 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබේ.
රුපියල් මිලියන් 17.8 වටිනාකමින් යුතු මෙම දේපල වංචා කිරීමට සැකපිට රිමාන්ඩ් කරනු ලැබුවේ අනුර රත්න හේරත් නම් පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා විසින් එම දේපලට අයත්ව තිබු රුපියල් 275,000 පමණ වටිනා රුපවාහිනි යන්ත්රයක්ද අනවසරෙන් සිය ප්රයෝජනය සඳහා රැගෙනගොස් තිබේ.
මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ රහස් පොලිසිය විසින් සිදු කරනු ලබයි.
Source : Gossip9
Source : Gossiplanka

__________________________
Some other threads i posted recently
1. මම පොඩි Motion tracking test එකක් කරලා බෑලුවා.
හොදයිද බලන්න
2. Merry Christmas!!! EK Intro
3. හිට්ලර්ට හොදටම මල පෑනලා..ලන්කාවේ ඒ ලෙවල් රිසල්ට් කේස් එකට

X Files හි ස්කලිටත් ලාංකිකයෙක් වංචා කරයි
රුපියල් මිලියන් 17.8 වටිනාකමින් යුතු මෙම දේපල වංචා කිරීමට සැකපිට රිමාන්ඩ් කරනු ලැබුවේ අනුර රත්න හේරත් නම් පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා විසින් එම දේපලට අයත්ව තිබු රුපියල් 275,000 පමණ වටිනා රුපවාහිනි යන්ත්රයක්ද අනවසරෙන් සිය ප්රයෝජනය සඳහා රැගෙනගොස් තිබේ.
මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ රහස් පොලිසිය විසින් සිදු කරනු ලබයි.
Source : Gossip9
Source : Gossiplanka

gossip lanka එකේ තිබුන comment එකක්..
මෙන්න අලුත්ම X Files කතාව
ස්කලී හා මෝල්ඩර් රහසිගතව ශ්රී ලoකාවට පැමිණෙයි. විවිධ බාධක වලට මුහුණ දෙයි. මෝල්ඩර් හිටි හැටියෙ සුදු වෑන් රියකින් පැහැර ගෙන ගියද ඔහු ඉන් කෙසෙ හො බේරි 176 හෙට්ටියාවත්ත අශෝක් ලේලන්ඩ් බසයකින් නැගි පැන එයි. ස්කලී දිගටම පරීක්ෂණ පවත්වයි. ඒ අතර කැළණිය පැත්තෙන් පිටසක්වල ජීවියෙකු ඉන්නා බවට හෝඩුවාවල් ලැබුනද ඔවුන් ඒ වැඩෙ පෝස්පොන් කරයි.තමාගේ වටිනා ගෘහ භාණ්ඩ සොරා ගත් පුද්ගලයා සොයා ඔවුන් දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කර ඔක්කොම සෙල්ලම් දමා අවසානයේ ඔවුන් පුද්ගලයා සොයා ගනී.....
පසු වදන
ස්කලී සුපුරුදු පරිදි තමාගේ වාර්තාව ලියයි
"මෝල්ඩත් මමත් ල0කවේ කල පරීක්ෂණය සාර්ථක වීම ගැන හරි සතුටුයි.පරික්ෂණයෙ අවසානයෙ මේ අනුර හේරත් කියන පුද්ගලයාගේ නියම නමත් හෙලිවුනා . ඒ අනුර එදිරිසි0හ යන නමයි.කාලයක් තිස්සෙ ඔහු විභාග කොමසාරිස් ලෙස කටයුතු කර තියෙනෙ අතර. තමාගේ දෙපාර්තුමෙන්තුවෙ පරිඝණකයක මොනිටරයක් නැති නිසා මෙසේ සොරා ගත් බව ඔහු පිලිගත්තා. මෙහි මහ මොළකාරයා අසු නොවු අතර ඔහුගේ නම ඉoග්රිසී අකුරු දෙකකින් හදුන්වන අයෙක් බව තහවුරු වුනා
**********

__________________________
Some other threads i posted recently
1. මම පොඩි Motion tracking test එකක් කරලා බෑලුවා.
හොදයිද බලන්න
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1291434
2. Merry Christmas!!! EK Intro
Code:
http://www.elakiri.com/forum/showthread.php?p=11711462
3. හිට්ලර්ට හොදටම මල පෑනලා..ලන්කාවේ ඒ ලෙවල් රිසල්ට් කේස් එකට
Code:
http://www.elakiri.com/forum/showthread.php?p=11731288

Last edited: