Bugs Bunny said:මෙන්න ඉන්නවා එක්කෙනෙක්
දැනුයි මෙතන Jokes පටන් ගත්තේ
keep posting Bro![]()
mylove said:uba meka joke 1k pennuwata ubane meka serious karanne
ube ge unp kale ginithiyapu 1ta paligannane
uba me wage athal denne neda lolz


ඔබට ඒක ගැන අව්ලක් නෑනෙ

Bugs Bunny said:මම කාලෙකින් එළකිරි එකේ කාගෙන්වත් බැනුම් ඇහුවේ නෑ උණ වගේ ඒකයි මේක දාන්නේ
![]()

sunnetmedia said:nice couple....![]()
![]()
![]()





Bugs Bunny said:ඔබට ඒක ගැන අව්ලක් නෑනෙ
එක තමයි මෙහෙම කරන්නේ ඇයි නවත්තන්නද?![]()

mylove said:මට නම් මේ ගෑන කිසිම ගාණක් නෑ
ඒත් ඉතින් උඹ මේකෙන් ආතල් ගන්නවා වගේ පෙන්නුවට හිත ඈතුලෙන් පුපුරනවා ඈතිනේ
මේකට බෑනල දාන උන්ට මල වගේම තමා උඹත් මේක කරන්නේ හොදටෝම මල පෑනලා
උඹේ තරහ ගෑන හිතන කොට නම් මට full ආතල්![]()
![]()
![]()
![]()
![]()














