hora game gahanawanam XBOX ONE
thanks for the reply.
umba gava thiyenne xbox ekakda ?
mage gawa pc ekak tiyanna.!
Man elakiri ekama thread kiyawala thama oya 2 gana iganagaththa
mama nam kiyanne PC ekak hada ganna hoda mama danta games 10 gaththa 10x5000 =50000 epaaa wenawa , wikunanna puluwan wunata wadak naha neh ban ! e ganatama denna baha neh !XBox One හොඳයි හොර ගේම්ස් වලට නන්. ඒත් ඉතින් හොඳ භාණ්ඩයක් අරන් හොර ගේම්ස් දාන්නේ නැතුව එක පාරම ගේමින් පීසී එකකට ගියොත් මොකෝ.






