Xbox One vs PS4

What is the best next-gen console ?

  • PS4

    Votes: 57 76.0%
  • Xbox One

    Votes: 18 24.0%

  • Total voters
    75

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    xbox-one-playstation-4-600x3001.jpg

    About Next Gen Consoles -
    Xbox 360 සහ PS3 එකෙන් පසු Gaming ලොව සහ Gaming Console ලොව ඉදිරියට ගෙනියන්න හදපු Xbox One & PS4 ගෑන තමයි අද අපි කතා කරන්නේ.කතා කරන්න හේතුව තමයි Xbox 360 සහ PS3 එකට එවා අදාල සමාගම් Support කරන්නේ
    2016 වෙනකල් විතරයි.ඉට පස්සේ ඉතින් ආයෙත් එවාට ගෙම්ස් එන්නේ නෑ, සහ Updates එන්නෙත් නෑත.එක නිසා අපේ කට්ටියට තව අවුරුද්ද කින් විතර මෙ දෙකෙන් එක කට පනින්න සිද්ද වෙනවා! :):rofl::rolleyes:

    Design

    Xbox One - එකේ Design එක ගත්තාම ලස්සනට වඩා Gaming පෑත්ත ගෑන තමයි හිතලා තියෙන්නේ,Console එක Overheat වෙන එක නවත්තන්න Xbox One එක ගොඩක් ලොකු කරලා තියෙනවා..
    Measures 13.5 in x 10.4 in x 3.2 in / 3.56 KG :)
    xbox-one-dimensions-580-100.jpg

    PS4
    - එකේ Desing එක ඈත්තටම කිව්වොත් ගොඩක් ලස්සනයි සහ පොඩි,අනිත් එක තමා අපිට මෙක තියන්න ලොකු ඉඩකඩක් යන්නෙත් නෑති එක එක වාසියක්,Xbox One එකත් එක්ක ගත්තාම PS4 එක Desing එකෙන් ඉදිරියෙන් ඉන්නවා...
    Measures - 10.8 in x 12 in x 2 / 2.75 KG:rolleyes:

    ps4-dimensions-580-100.jpg

    Hardware -

    මෙකෙනම් ඉතින් Xbox One එක සහ PS4 එක කරට කර තමයි යන්නේ.
    Console දෙකෙම 8 GB Ram 2ක් තමයි තියෙන්නේ(DDR5 on PS4, DDR3 on Xbox One). දෙකෙම
    8 Core Processor එකක් තියෙනවා. Graphics වලදි නම් PS4 එක ඉදිරියෙන් ඉන්නවා මොකද PS4 වල 1152 Shaders,Xbox One වල 768 Shaders නිසා.Console දෙකෙම 500GB Hard එකක් තියෙනවා.අවසන් වශයෙන් ගත්තොත් Hardware වලදි PS4 එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.අනිත් එක තමයි PS4 එකක් $399 විතරයි වෙන්නේ Xbox One එකක් $499 වෙනවා! :):nerd:

    2_hardwarecomparisonInner2_id1369207816_255645.jpg

    එත් මෙ
    Console දෙකෙන් PS4 එකට විතරයි PC එකට පොඩි හරි ගෙමක් දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ,එත් PC එකට Upgrades වෑඩි නිසා එක ඉක්මනින් වෙනස් වෙනවා! :rofl:

    tombraider_fps_comp_ps4.jpg

    PS4-vs-PC-640x353.jpg

    Controller
    xbox-one-controller-front-large.jpg

    Xbox One -
    එකේ Controller එකට අලුත්
    Features එකතු වෙලා තියෙනවා.
    10178175_802061573156308_1532819391_n.jpg

    Controller එක පෑත්තෙන් Xbox One එක ඉදිරියෙන් ඉන්නවා!PS4 Controller එක Xbox One Controller එකට වඩා හොද Battery Life එකෙන් විතරයි.. :):dull:

    PS4 -
    එකේ Controller එකට ගොඩක් අලුත් Features එකතු වෙලා තියෙනවා... :nerd:
    1420666_802064076489391_1395564756_n.jpg

    Features
    - Features නම් විස්තර කරලා කියලා තෙරුමක් නෑ.:no: හරියට තෙරුම් ගන්න නම් යට තියෙන Videos දෙක බලන්නම වෙනවා! :):rolleyes:

    Xbox One -

    PS4 -

    Price -
    ඔක්කොම කිව්වාට වෑඩක් නෑනේ මෙ දෙකෙ ගනන් හිලව් දන්නේ
    නෑත්තම් :lol::lol:
    PS4 එක ලoකාවේ මුදලින් රු
    74,900/= වෙනවා. :rolleyes:
    Xbox One එක ලoකාවේ මුදලින් රු 99,500/= වෙනවා. :baffled:

    වෙච්ච මහන්සියට REP++ පාරක් දාගෙන යන්න ඈ
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    පට්ට thread එක.:yes: මම xbox 360 එකෙන් කාලයක් online play කලා හැබැයි දැන් PC එකට බැහැල ඉන්නෙ..
    rep +
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    එත් මෙ Console දෙකෙන් PS4 එකට විතරයි PC එකට පොඩි හරි ගෙමක් දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ

    bullshit. :P ps4, xbone dekema thiyenne pc wala parana generation eke gpu. hd 7850. :P next gen kiwwata pc ekata wada awrudu 2k, 3k passen inne oya dekama. anyway nice thread +5 :D
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    bullshit. :P ps4, xbone dekema thiyenne pc wala parana generation eke gpu. hd 7850. :P next gen kiwwata pc ekata wada awrudu 2k, 3k passen inne oya dekama. anyway nice thread +5 :D

    ඔව් එත් PS4 කොහොම හරි අලුත් ගෙම්ස් වල ඉස්සරහින් ඉන්නවා!:) එත් පොඩි වෙනසයි තියෙන්නේ :lol: tnx

    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Consoles වල තියෙන්නේ ටිකක් පරණ hardware වුනාට hardware වලට direct access වෙන්න පුලුවන් bottleneck එකක් නැතුව (close to metal) නමුත් PC වලදි ඒකට තාම allow කරන්නේ නෑ මේ දැන් තියෙන Dx API එකෙන් එතකොට CPU එකට යම් කිසි overhead එකක් වෙනවා එතකොට ටිකක් slow console එක්ක සසදන කොට. AMD එකෙන් Mental API එකක් කියලා හදුන්වලා දුන්නා PC එකට ඒක දැම්මම නම් Console තරම් PC fast වෙනවා same configuration එකකදි. DX වලදි Dx12 API එක Mental වගේම ඒක release කරන්නේ 2015 දී කියලයි කියන්නේ. එතකොට දැන් තියෙන i3 Processor වලදි ඉස්සර lag වෙච්ච games හොදට වැඩ කරයි ඒක GPU එකට වැඩි load එකක් දෙන game එකක් නම් දැන් නම් එහෙම තත්වයකදි i3 processor වලදි bottleneck කරනවා GPU performance එක ඒකයි ගොඩක් games වලට i5 (4 cores) හොදයි කියන්නේ.
     
    yap , me year end 1ke DX 12 enawa ne :nerd: