Xena The warrior princess මතකද උබලට

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,615
    30,789
    113
    අපායෙ දොරකඩ
    MV5-BOTdk-Yj-A4-Yz-At-Mj-Ni-ZS00-OTgy-LTg5-Y2-It-NGIw-ZGQy-MTUz-Nz-Fi-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-NTAy-ODk.jpg

    මේක ඉස්සර මොකක හරි චැනල් එකක ගියා. මන් මේ කියන්න හැදුවේ ඒක ගැන නෙමෙයි. මන් පොඩි කාලේ අපේ ගෙදර MTV and Art TV චැනල් දෙක නිතරම වගේ දාලා තියෙනවා අපේ අම්මා එහෙම ඉංග්‍රීසි නොදන්නවා වුණාට ඒවාගේ යන X-files වගේ TV series බලනවා. මමත් ඕවා බලනවා පොඩි කාලේ. අන්තිමට ඕවා නිසා ඉංග්‍රීසි වලට මාර ආසාවක් ඇති වුණා. අපි consciously දෙයක් ඉගෙන ගන්නවාට වඩා subconsciously ඉගෙන ගන්න එක මාරම effective. දැන් අම්මලා තාත්තලා වෙලා ඉන්න උන්ට හරි වෙන්න ඉන්න උන්ට හරි කියන්නෙ උබලගේ ලමයින්ට ඉංග්‍රීසි උගන්නන්න හදන්න එපා. උන්ට නොදැනෙන්න උන්ව ඉංග්‍රීසි වල immerse කරපන් . අනිත් එක තමයි කොයිම වෙලාවකවත් හිංදි, දෙමළ හෝ ඉන්දියන් මල ජරාවල් වලට ළමයින්ව හුරු කරන්නම එපා. ආයේ ඒක නම් කරුමයක් වෙනවා.

    MTV and Swarnawahini wala neda giye? mage kadda hadennath mewa loku upakaarayak unaa.
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    MV5-BOTdk-Yj-A4-Yz-At-Mj-Ni-ZS00-OTgy-LTg5-Y2-It-NGIw-ZGQy-MTUz-Nz-Fi-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-NTAy-ODk.jpg

    මේක ඉස්සර මොකක හරි චැනල් එකක ගියා. මන් මේ කියන්න හැදුවේ ඒක ගැන නෙමෙයි. මන් පොඩි කාලේ අපේ ගෙදර MTV and Art TV චැනල් දෙක නිතරම වගේ දාලා තියෙනවා අපේ අම්මා එහෙම ඉංග්‍රීසි නොදන්නවා වුණාට ඒවාගේ යන X-files වගේ TV series බලනවා. මමත් ඕවා බලනවා පොඩි කාලේ. අන්තිමට ඕවා නිසා ඉංග්‍රීසි වලට මාර ආසාවක් ඇති වුණා. අපි consciously දෙයක් ඉගෙන ගන්නවාට වඩා subconsciously ඉගෙන ගන්න එක මාරම effective. දැන් අම්මලා තාත්තලා වෙලා ඉන්න උන්ට හරි වෙන්න ඉන්න උන්ට හරි කියන්නෙ උබලගේ ලමයින්ට ඉංග්‍රීසි උගන්නන්න හදන්න එපා. උන්ට නොදැනෙන්න උන්ව ඉංග්‍රීසි වල immerse කරපන් . අනිත් එක තමයි කොයිම වෙලාවකවත් හිංදි, දෙමළ හෝ ඉන්දියන් මල ජරාවල් වලට ළමයින්ව හුරු කරන්නම එපා. ආයේ ඒක නම් කරුමයක් වෙනවා.
    I watched Hercules also along with this.

    English hadaganna uba kiyapu eka hari. Man issara hama cricket match ekak ma ahanne English commentary ekka. Sinhala eka malata ahanne na. Thawa Hindi films unath baluwa. Dan Hindi th tikak puluwan. Indian karayek katha karana godak dewal therenawa. English hodatama puluwan. School ekedi English subject ekata asa wenna loku hethuwak mei wage series and cricket matches.

    MTV and Swarnawahini wala neda giye?
    Mei tiyenne okkoma daala. <3
    ------ Post added on Feb 2, 2024 at 4:25 PM
     
    • Like
    Reactions: Reincarnator

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    MV5-BOTdk-Yj-A4-Yz-At-Mj-Ni-ZS00-OTgy-LTg5-Y2-It-NGIw-ZGQy-MTUz-Nz-Fi-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-NTAy-ODk.jpg

    මේක ඉස්සර මොකක හරි චැනල් එකක ගියා. මන් මේ කියන්න හැදුවේ ඒක ගැන නෙමෙයි. මන් පොඩි කාලේ අපේ ගෙදර MTV and Art TV චැනල් දෙක නිතරම වගේ දාලා තියෙනවා අපේ අම්මා එහෙම ඉංග්‍රීසි නොදන්නවා වුණාට ඒවාගේ යන X-files වගේ TV series බලනවා. මමත් ඕවා බලනවා පොඩි කාලේ. අන්තිමට ඕවා නිසා ඉංග්‍රීසි වලට මාර ආසාවක් ඇති වුණා. අපි consciously දෙයක් ඉගෙන ගන්නවාට වඩා subconsciously ඉගෙන ගන්න එක මාරම effective. දැන් අම්මලා තාත්තලා වෙලා ඉන්න උන්ට හරි වෙන්න ඉන්න උන්ට හරි කියන්නෙ උබලගේ ලමයින්ට ඉංග්‍රීසි උගන්නන්න හදන්න එපා. උන්ට නොදැනෙන්න උන්ව ඉංග්‍රීසි වල immerse කරපන් . අනිත් එක තමයි කොයිම වෙලාවකවත් හිංදි, දෙමළ හෝ ඉන්දියන් මල ජරාවල් වලට ළමයින්ව හුරු කරන්නම එපා. ආයේ ඒක නම් කරුමයක් වෙනවා.
    ow ela ate gahuwa dennatama