Xenon HID තාක්ෂණය...
මොක්ක්ද මේ Xenon HID කියන්නෙ?
ඔයගොල්ලො පාරෙ යනකොට දැකල අති සමහර වහන වල සුදු පාටට හුරු එලියක් විහිදන හෙඩ් බල්බ් (Head light) මේ ජාතියෙ බල්බ් එකක් ඔයගොල්ලොත් ඔයාලගෙ වාහනයට / මොටර් බයිසිකලයට සවිකර ගන්න කැමති ඇති.
ඒත් ගොඩක් අය මේ බල්බ් වර්ගය මොකක්ද මෙකෙ තාක්ෂණය මොකක්ද, කොහොමද මේ බල්බ් සවිකරගන්නෙ කියල දන්නෙ නෑ.
මේ Thread එකෙන් ඔයාලට කියන්න හදන්නෙ Xenon HID කියන බල්බ් වර්ගය ගැන.
Xenon කියන්නෙ වායුවක්. මේ වායුව භාවිතා කරල තමයි Xenon බල්බ් නිෂ්පාදනය කරන්නෙ.
මෙහි විශේෂත්වය වෙන්නෙ මෙම බල්බයයේ එලිය නිපදවීම සදහා සූත්රිකාවක් භාවිතා නොවීමයි.
මෙම බල්බයේ ආලෝකය විහිදවීම සිදුකරන්නේ (high-intensity discharge) අධි වොල්ටීයතාවය භාවිතයෙන් Xenon වායුවේ අතිකරන ගිනි පුලිගු මගිනි..
ඉතුරු ටික English වලින්..
Advantages of Our HID Xenon...
Save Power : HID light consume only 35W of electricity making them over 3 times more efficient than traditional halogen bulbs.
Longer Life : HID light lasts over 2500 hours = 3 or 4 years maintenance free.
Safety : HID light increased brightness of 300% (over traditional halogen bulbs) adds an extra margin of safety.
Xenon Bulb
HID Ballast..
වැඩේ හොදනම් +REP..

Last edited: