xerox workcenter 5019 refill powder

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    xerox workcenter 5019 photocopy refill powder මිලදී ගැනීමට පුළුවන් තැනක් දැන ගන්න ඕනේ :rolleyes:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මරදාන පැත්තේ පොටෝකොපි මැෂින් විකුනන සොප් වල බලපන් නැත් නම් මැලිබන් ස්ට්‍රට් බලපන්:D

    mama dambulle eka park gihin coloba kotuwa paththe nam raumak damma eth hoyaganna bari una
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    Softlogic Holdings PLC
    No 14 De Fonseka Place
    Colombo 05
    Sri Lanka.



    cont.jpg
    +94 11 5575 000
    fax.jpg
    +94 11 2595 441
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    පිටකොටුවේ තියනවා මැලිබන් වීදිය නැත්නම් මරදාන විදියේ සොප් ගොඩක් තියනවා මම නම්බරයක් දෙන්නම් අන්ගෙන් අහපන් ස්ටාර් ලයිට් 011 7451465 වැඩි විස්තර උවමනා නම් මං පීම් කරා මගේ නම් එක එකට කොල් කරලා මගෙන් අහන්න
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පිටකොටුවේ තියනවා මැලිබන් වීදිය නැත්නම් මරදාන විදියේ සොප් ගොඩක් තියනවා මම නම්බරයක් දෙන්නම් අන්ගෙන් අහපන් ස්ටාර් ලයිට් 011 7451465 වැඩි විස්තර උවමනා නම් මං පීම් කරා මගේ නම් එක එකට කොල් කරලා මගෙන් අහන්න

    thanks bn mama gannam
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    සවස 5 ට උන් වහනවා හෙටවත් කොල් කරපන් මචං නැත්නම් පෙටා තමයි ඉතිං

    ටොනර් පැකට් කොලිටි දෙකකට ඇත අඩුවටම තියන එක මැෂිමට හොද නෑ කොලිටි පැකට් එක ගනින් අහලා බලලා
     
    Last edited: