Xiaomi එකක් ගන්න හැදුවේ..උදව්?
යාලුවනේ Xiaomi Redmi Note 2 එකක් ගන්න හැදුවේ

මගේ budjet එක 30000 තමා උපරිම. එගානට හරියන්නේ Xiaomi එක නේද?

Dialcom එකේ බැලුවේ..උන්ගේ අවුලක් නැද්ද..වෙන ගන්න තැනක් තියෙනවද sure ?

ඔකේ විශේෂයෙන් බලන්න ඕනේ මොනවද?fake එහෙම තියෙනවද?

Last edited: