Xiaomi එකක් ගන්න හැදුවේ..උදව්?

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Xiaomi එකක් ගන්න හැදුවේ..උදව්?

    යාලුවනේ Xiaomi Redmi Note 2 එකක් ගන්න හැදුවේ :D :D

    මගේ budjet එක 30000 තමා උපරිම. එගානට හරියන්නේ Xiaomi එක නේද? :nerd: :nerd:

    Dialcom එකේ බැලුවේ..උන්ගේ අවුලක් නැද්ද..වෙන ගන්න තැනක් තියෙනවද sure ? :oo: :oo:

    ඔකේ විශේෂයෙන් බලන්න ඕනේ මොනවද?fake එහෙම තියෙනවද? :( :(
     
    Last edited:

    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    mama redmi note 2 eka gaththe geekbuying eken 20 000 kata..dialcom eken 30000kata note 2 ekak ganna ekee geekbuying eken note 3 ekakma ganna puluwan :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩයල්කොම් එකෙන් ගන්න එපා.
    ෆෝන් එක ගන්නකම් පුක දෙන්න වගේ කතා කරන්නේ.
    වොරන්ටි දාන්න ගියාම බල්ලට වගේ කතා කරන්නේ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    machan 30,000 is too much for a note 2
    prices have come down since the phones release.
    search ikman and other classifieds as well, almost bought a note 2 from a guy on ikman but decided to go for a redmi note 3 pro
    anyways good luck with your purchase
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අඩු ගානට හම්බයින්ට පු# දීලා . . . අලුත් ත්‍රෙඩ් එකක් දාපන් ඊට පස්සෙ අඞ අඞ [search an see number of threads about DialCom]
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    dialcom sure karanna epa bro
    meke hena thread giye dialcom hori kiya kiya
    online genna ganna balanna
    Geekbuying eken wage hodai ;)
    redmi note 3 ekak ganin itin 33k wage wei
    gps echarama awulk nathan
    chipset mediatek nisa itin kattiya aaa na
    anee manda