xiaomi සිග්නල් කේස් එකක්

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    Mokakk da thiyana rom eka ban? stable version eakk da?

    3G only karagan nam

    Setting > (5 tap on) Internal storage > phone Information > set preferred network type

    8.5 stable rom එක බං
    3g only දාල තියෙන්නෙ බං
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    mageg 4n eke 2g thamai hamawelema thiyenne 3g only option ekak na thiyenne 3g preferred kiyala mata meke 3g only hadaganna app ekak danna ekek kiyapanko

    About phone ගිහින් Internal memory 3-5 විතර එක දිගට ටච් කරද්දි testing කියලා වින්ඩෝ එකක් එයි.ඒකේ තියෙනවා ෆෝන් ඉන්ෆොමේෂන් කියලා.ඒකට ගිහින් wcdma only දාන්න
     
    • Like
    Reactions: prisly

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    dmtx:22765700 said:
    මොබිටෙල් 4G ද මචන්
    නෑ මචන් mobitel වලත් 3g තමා

    dmtx:22765700 said:
    උබ් ඉන්න ඒරියා එකේ ටවර් එකට යුසර්ල වැඩි ඇති බන්.
    පුලුවන්නම් පාන්දර වෙලාවක බල්පන් කනේක්ට් වෙන්න පුලුවන් ද කියල:rolleyes:
    Try කරා බන් පාන්දර 2ට විතරත්. හරියන්නෙම නෑ. මේ පැත්තෙ tower එකේ අවුලක් වගේ. තව ටික දෙනෙක්ටත් මෙහෙම අවුලක් තියෙනව කියල කිව්ව.
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    උදව් කරන්න ආපු හැමෝටම ගොඩාක් ස්තූතියි.ප්‍රශ්නෙ තිබිලා තියෙන්නෙ රොම් එකේ.xiaomi users ලට විශේෂයෙන් miui 8.5.1 globle rom එකේ සිග්නල් කේස් එකක් තියෙනවනම් රොම් එක අප්ඩේට් කරන්න.වැඩේ හරියයි.