xiaomi සිග්නල් කේස් එකක්
මචංලා මගේ xiaomi mi4 ෆෝන් එකේ සිග්නල් අඩු තැන් වලදි ඉන්ටනෙට් යන්නෙ නෑ.ඩේටා ඔන් කරාම විතරයි කේස් එක මතු වෙන්නේ.ඩේටා ඔන් කරාම signal strength එක 65-70 ට අඩු වෙනවා.මොකද්ද බං මේ කේස් එක.