Xiaomi Agent

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    2016 November වල Mi 5
    2017 February වල Mi 5
    2017 September වල Mi A1

    ඔය තුන තමයි online අරන් තියෙන්නේ මම..ඔය තුනම ගත්තේ geekbuying.com එකෙන්.. :yes: AliExpress එකෙත් හොඳ සෙලර්ස් ලා ඉන්නවා ඉක්මනට ෆෝන්ස් එවන..ගණන් නම් හැම තැනම එකම ගණන් වගේ..තව තියෙනවා Banggood..GearBest වගේ සයිට්ස්..කොහෙන් ගත්තත් පොඩ්ඩක් පරිස්සමෙන් හොයලා බලලා ගන්න ඕනේ මුන් දාල දෙන්නේ official ROM ද නැත්තන් Fake/Seller ROMs ද කියලත්..Mi 5X එක ගන්නවා නම් ඒකටත් පරිස්සම් වෙන්න ඕනේ මොකද Mi 5X එකේ තියෙන්නේ China ROM විතරයි, ඒ වගේම එකෙ Bootloader unlocking මේ දවස්වල නවත්තළලු..Hacked Bootloader එකකින් Fake ROM එකක් ගහලා නම් official යද්දී ෆෝන් එක brick කරගන්න තමයි වෙන්නේ :baffled: (මේක අදාළ Mi 5X එකට විතරයි)

    වොරන්ටි ඉතින් නැහැ වගේ තමයි :baffled:

    P.S: සාමන්යෙන් ෆෝන් එකක් අවුරුද්දක් යනකන් කැඩෙන්නේ නැහැ (එහෙමයි කියල මම වගකියන්නෙත් නැහැ)

    එල බං. හොද agent කෙනෙක් ඉක්මනට ගත්තොත් හොඳයි brand එක.

    උඹ huawei experince store එකට ගිහින් තියෙනවද බං?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මුං real agent ද කියල sure නැ බං.

    මන් මගේ ෆෝන් එක ගත්තෙත් මුන්ගෙන්. මුන් ඒජන්ට් නෙවෙයි බන්, අතරමැදියෙක් වගේ. මුනුත් ඔන්ලයින් ඕඩර් කරලා ලොට් පිටින් ගෙන්නන්නේ. එහෙ සෙලර් කෙනෙක් අල්ලාගෙන ගෙන්නන්නේ. එච්චරයි. ෆෝන් රෙපෙයාර් කරන සෙට් එකක් ඉන්නවා එච්චරයි. ඒජන්ට් කෙනෙක් නෙවෙයි. distributor කෙනෙක්. authorized කියල ඉතින් නමට දාගෙන තියෙන්නේ උන් ඒවම විතරනේ ගෙන්නන්නේ.
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මන් මගේ ෆෝන් එක ගත්තෙත් මුන්ගෙන්. මුන් ඒජන්ට් නෙවෙයි බන්, අතරමැදියෙක් වගේ. මුනුත් ඔන්ලයින් ඕඩර් කරලා ලොට් පිටින් ගෙන්නන්නේ. එහෙ සෙලර් කෙනෙක් අල්ලාගෙන ගෙන්නන්නේ. එච්චරයි. ෆෝන් රෙපෙයාර් කරන සෙට් එකක් ඉන්නවා එච්චරයි. ඒජන්ට් කෙනෙක් නෙවෙයි. distributor කෙනෙක්. authorized කියල ඉතින් නමට දාගෙන තියෙන්නේ උන් ඒවම විතරනේ ගෙන්නන්නේ.

    100% true :yes: mun nikan distributor kenek nisa phones hena ganan. Risk ekak ganna kamathi nam online genna ganna. Wisthara one nam PM ekak daanna :)