Xiaomi Amazfit එකක් ගන්න තැනක් කියන්න.

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    ඉස්සර eBay, Aliexpress තමා මචන් ගෙන්නුවේ. දැන් සීන් එක අවුල් නිසා.
    ලංකාවේ ගන්න තැනක් කියන්න දන්න කෙනෙක්.

    අවුරුදු 03 කිසිම අවුලක් නැතුව පාවිච්චි කරපු Amazfit Bip එකේ display එක යාගෙන එන්නේ.