ඉස්සර eBay, Aliexpress තමා මචන් ගෙන්නුවේ. දැන් සීන් එක අවුල් නිසා. ලංකාවේ ගන්න තැනක් කියන්න දන්න කෙනෙක්. අවුරුදු 03 කිසිම අවුලක් නැතුව පාවිච්චි කරපු Amazfit Bip එකේ display එක යාගෙන එන්නේ.