e kiyanne badu original nam ,
ada man ekak gannawa![]()
Original da kiyala check karala sealed box ganin. Note 3 pro gannawa nm versions dekak thiye. Special edition eka gaththoth accessories hoya ganna amarui. Chinese version eka thama hoda.
e kiyanne badu original nam ,
ada man ekak gannawa![]()
dan november ban ,un open kalada api komada danne ,
https://www.linkedin.com/company/boswin-pvt-ltd
onna okun thama site eke owners la


ado sira case eka ow ,
site eka wada na ?????
This site can’t be reached
xiaomi.lk refused to connect.

uba phone eka originalda balanna dannawadae kiyanne badu original nam ,
ada man ekak gannawa![]()
1) un official store ekkak open kala gaman forum eke thread ekkak wetenawa pahala wage
http://en.miui.com/thread-393772-1-1.html
2) xiaomi site ekkaknm xiaomilage product range eke godak badu thiyenna one, meke gdak thiyenne phones, power banks wage mobile phone accessories witharai. eka ehema wenna be.
3) xiaomi lankawe patan gaththanm un aniwa full publicity ekkak and promotin sehenna karanawa wagema ewage thread forum eke wetenawa, ehema ekkakwath lankawe une ne
onna mn danna widiyata ubata kiyaa dunna
ganna noganna eka ube thiranayak![]()
. boho durata un fake. Boru kaarayo
. Boru kaarayoth ekka ganu denu safe weida dannaa. 
Warranty ooneth na bn oya price ekata. api Online gaththath oya price eka ho eeta wediyne ithin ekatath warranty hambenne naane.
xiaomi.lk website weda karannathuwa giya![]()

uba hari. boho durata un fake. Boru kaarayo
. Boru kaarayoth ekka ganu denu safe weida dannaa.
![]()





Xiaomi ලගේ හැම රටකම තියෙන official website URL එක යන්නේ www.mi.com, www.mi.com/en, www.mi.com/in , www.mi.com/my, www.mi.com/id ..ඔය pattern ඒකට යන්නේ..කවදාවත් උන් අදාළ රටේ Domain එකක් අරගෙන කරලා නැහැ..
http://www.xiaomi.lk/shiping
ඔය තියෙන්නේ උන්ගේ shipping ගැන විස්තර තියෙන page එක..බලපන් link එකේ තියෙන වැරැද්ද..මම පල්ලෙහායින් දාල තියෙනවා උන්ගේ ඔය පේජ් එකේ තියෙන වැරදි ටිකක්..
Q: WHICH AREA IN SRI LANKA DO YOU SHIP TO?
A: Package will be delivered to address indicated in Srilanka.
Q: HOW CAN I TRACK MY ORDER?
Comming Soon
තව තව තැන්වල වැරදි තිබුනා..අනිත් එක බලපන්කො contact us පේජ් එකේ කැත..එක Xiaomi Theme ඒකට ගැලපෙන්නේ නැහැ..කවදාවත් official website එකක English Grammar/Spelling mistakes තියෙන්න විදියක් නැහැ..
මම කලින්ම කිව්වා මුන් ඒජන්ට් නෙමෙයි කියලා..මම ඒ කිව්වා එක ඉල්ලා අස් කරගන්නවා..හැබැයි මම කියන්නේ මුන් official xiaomi නෙමෙයි කියලා..ඒ වගේ බොරුවට official වෙන්න දඟලන්න හදන එක තමයි කැත වැඩේ![]()
මම දන්නේ නැහැ මුන් කොහොම වොරන්ටි දෙනවද අරව මේවා කියලා..උන්ගේ වොරන්ටි එකක් අනිවා දෙනවා ඇත්තේ..මොකද කියල තියෙනවා වොරන්ටි එක valid ශ්‍රී ලංකාවේ විතරයි කියලා..International Warranty නැහැ කියලා..
මුන් official Xiaomi නෙමෙයි කියල නම් ෂුවර්...මිනිස්සු රැවටෙන්න ඉඩ තියෙනවා..

මුන් බොරුවක් බන් කරන්නේ official වගේ වෙන්න ට්‍රයි කරනවා...Xiaomi Website Script එක එහෙමම පාවිච්චි කරනවා..
පල්ලෙහා ලින්ක් එකේ තියෙන්නේ මුන් ගැන මම කලින් දාපු පොස්ට් එකක්..
http://www.elakiri.com/forum/showpost.php?p=20758639&postcount=24
හැබැයි උන් වොරන්ටි නම් දෙනවා කියනවා තමයි..Shop warranty එකක් දෙනවා ඇත්තේ..ඕවා claim කරන්න ගියහම රටේ ලෝකේ නැති ලෙඩ කියනවා ඇති...ෆෝන් එක ඔරිජිනල් නම් එච්චරයි..ඒ උනත් බලහන් බන් මුන් වෙබ්සයිට් එකේ ඉඳන් හොර කරනවා කියන්නේ after sale service එක කොහොම වෙයිද දන්නේ නැහැනේ![]()
![]()






website eka fake unaata phone eka original nm echcharaine
Note 3 pro eka 23000 ta denawa kiyala kalin kiwwa nm mehen gannawane.![]()

kohomada hora karala thiyenne ?මුන් බොරුවක් බන් කරන්නේ official වගේ වෙන්න ට්‍රයි කරනවා...Xiaomi Website Script එක එහෙමම පාවිච්චි කරනවා..
පල්ලෙහා ලින්ක් එකේ තියෙන්නේ මුන් ගැන මම කලින් දාපු පොස්ට් එකක්..
http://www.elakiri.com/forum/showpost.php?p=20758639&postcount=24
හැබැයි උන් වොරන්ටි නම් දෙනවා කියනවා තමයි..Shop warranty එකක් දෙනවා ඇත්තේ..ඕවා claim කරන්න ගියහම රටේ ලෝකේ නැති ලෙඩ කියනවා ඇති...ෆෝන් එක ඔරිජිනල් නම් එච්චරයි..ඒ උනත් බලහන් බන් මුන් වෙබ්සයිට් එකේ ඉඳන් හොර කරනවා කියන්නේ after sale service එක කොහොම වෙයිද දන්නේ නැහැනේ![]()
![]()
kohomada hora karala thiyenne ?![]()
Site eke udama thiyenawa unge shop eke nama. kohewath kiyala ne site eka official xiaomi site ekak kiyala. Un xiaomi agent kiyala nam site eke thibuna.
"Xiaomi" සහ "Mi" කියන නම commercial purposes වලට භාවිතා කිරීම (මම හරියටම නීතිය නම් දන්නේ නැහැ..ඒත් මේක වැරදි ඇති)
Xiaomi Product Pages ඒ විදියටම අමු අමුවේම කොපි කරලා සයිට් එක හැදීම (මේකත් වැරදි ඇති)
අනිත් එක මම දන්නා විදියට Xiaomi ඒකට authorized distributors ල කියල නෙමෙයි ඉන්නේ..උන්ට ඉන්නේ selling partners..ඉන්දියාවේ වගේ උනත් ෆෝන්ස් විකුනන්නේ Flipkart, Amazon වගේ services වලින් Flash Sales හරහා..නැතුව අතරමැදියෝ වෙනම නැහැ..ඒ වගේ agents ලා නැති නිසා තමයි අඩුවට ෆෝන්ස් විකුනන්න පුළුවන් වෙලා තියෙන්නේ..



forum eke danna one welawak ne bnhorune ban inne
machan xiaomi ekata link ekath ekka mail ekak danna... me wage kari horunta hire danna one


if this is the case, we need to report this to Mi. There's no global support email or chat link in the mi global site given. Does any one know any method to contact them ?
අනිත් එක මම දන්නා විදියට Xiaomi ඒකට authorized distributors ල කියල නෙමෙයි ඉන්නේ..උන්ට ඉන්නේ selling partners..ඉන්දියාවේ වගේ උනත් ෆෝන්ස් විකුනන්නේ Flipkart, Amazon වගේ services වලින් Flash Sales හරහා..නැතුව අතරමැදියෝ වෙනම නැහැ..ඒ වගේ agents ලා නැති නිසා තමයි අඩුවට ෆෝන්ස් විකුනන්න පුළුවන් වෙලා තියෙන්නේ..
unge forum eke dapnif this is the case, we need to report this to Mi. There's no global support email or chat link in the mi global site given. Does any one know any method to contact them ?



uba phone eka originalda balanna dannawada![]()