එෆ්බී ගෘප්1ක් තියනව මචං ශියොමිෆැන් ස්‍රි ලංකා කියල.. එකෙ ඉන්නවා xඉයෝමි වැඩ්ඩො ටික. එතනත් බලපන් පොඩ්ඩක්.බම්ප්
ඒකෙ වැඩ්ඩො කියල උන් ටිකක් හිටිය ඒ ටික කාලෙකට කලින්
දැන් නම් ඒ ග්රූප් එක ගන්න දෙයක් නෑ
මොකක්හරි දැනගන්න ඕන්නම් ඇඩ්මින් කෙනෙක්ට පී එම් මැසේජ් එකක් දාල නැත්තම් කෝල් එකක් දීල අහගන්න විස්තරයක්